මගේ ලග Platina 125 එකක් තියෙන්නේ.මේක දැන් යාලුවෙකුගෙන් අරන් ටික කාලයක් වෙනවා.බයික් එකට දාලා තියෙන්නේ DSI ටයර්.
මට තියෙන ප්‍රශ්න මේවයි,
01.පිටිපස්සේ ටයර් එක ගෙවිලා තියෙන නිසා අලුතින් ටයර් එකක් දාගන්න ඕනේ.ටයර් එක මොකක්ද හොද?.DSI ම දාන්නද?
02.ටියුබ්ලස්ද?.නෝමල් ටයර් එකක්ද දාන්න හොද?.මොනවද වාසි
03.ටයර් එකේ තියෙන්න ඕනේ හුලං මට්ටම හරියටම මැනගන්නේ කොහොමද?.මොකද එක පාරක් මම ශෙඩ් එකකින් හුලං ගහං ඇවිල්ලා උදේ බලනකොට ටයර් එකේ හුලං බැහැලා තිබ්බා
දන්න අය පොඩ්ඩක් කියලා දෙන්න.අනිත් අය BUMP එකකින්වත් පොඩි සහයෝගයක් දෙන්න.(රෙප් වලින් සලකනු ලැබේ
)