Photoshop Help

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    මේ විදිහට DISCO ෆොන්ට් එක 3D කරලා මේ විදිහට Shine එකක් එන්න හදාගන්නේ කොහොමද?

    preview.jpg
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    හොර වැඩක් නන් තීනවා...

    නෙට් එකෙන් ගන්න පුලුවන් පීඑස්ඩී ෆයිල්.. එක එක ස්ටයිල් වල. අරන් ටෙක්ස්ට් එක දෙන්න විතරයි තියෙන්නේ.. පස්සේ ඒ ඉෆෙක්ට් එක එනවා.. පස්සේ වෙනස් කරගන්නත් පුළුවන්..
    පොඩි වැඩකටනන් එහෙම කරන්න..

    ලොකු එකක් නන් තමන්ම හදන එක තමා හොඳ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanikara gradients walain thama machan karanna wenne. dark background ekakata aawahama kohomath ohoma enawa lassanata
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    හොර වැඩක් නන් තීනවා...

    නෙට් එකෙන් ගන්න පුලුවන් පීඑස්ඩී ෆයිල්.. එක එක ස්ටයිල් වල. අරන් ටෙක්ස්ට් එක දෙන්න විතරයි තියෙන්නේ.. පස්සේ ඒ ඉෆෙක්ට් එක එනවා.. පස්සේ වෙනස් කරගන්නත් පුළුවන්..
    පොඩි වැඩකටනන් එහෙම කරන්න..

    ලොකු එකක් නන් තමන්ම හදන එක තමා හොඳ

    ela
     
    • Like
    Reactions: agrmrs

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,492
    16,291
    113
    1. disco font එක 3d කරන්න.
    Photoshop වලින් text එක extrude කරන්න ඕනා.

    ඊට වඩා පට්ට ලේසියි after effects වලට element 3d දාගත්තනම් හරි 3ds max ,cinema 4d මොකක් හරි use කරානම්.

    2. shine එක ගන්නනම් ලේසියි photoshop brush තියෙනවා.
    අලුත් ලේයර් එකක ඔය brush එකක් select කරන් white fill එකක් දීලා කැමති විදිහට අදින්න. පස්සේ layer fx වල outer glow එකට කැමති පාටක් දෙන්න ඕනා.

    නැත්තන් ඔය brush layer එකට උඩින් තව ලේයර් එකක් හදලා එකට gradient එකක් දීලා layer එකෙ blending mode එක overlay වගේ එකක් දාල බලන්න ඕනා...

    තේරුනේ නැත්තන් අහන්න :D
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    me thiyenne machan man illustrator walin kiwwa scene eka. man oya roughly kare. oya font eka aran oya perspective ekama hadan oya effect ekama denna puluwan machan. gradient walin thama karanna wenne. 3D look ekanam Effects > 3D > Bevel & Extrude walin kare. karala ungroup karala ithuru tika kale.

    nxvnkh.jpg