මචන්ල මේ මගෙ පිටි පස්සෙ ටයර් එකේ නිකන් යකඩ කූරු වගේ මොනව හරි ඇනිල හැම තැනම ඇලුමිනියම් පාට :angry::angry: දැන් මෙහෙම ඇනිල තියෙද්දි දිව්ව 500km වගේ. හුලන් බහින්නෙත් නෑ :shocked::shocked: ඒත් මේක අයින් කරන එක ඇගට ගුණයිද ? මෙහෙම දුවද්දි එක පාර හුලන් යන්න පුලුවන්ද ? කෝකටත් ටයර් කඩේකට පෙන්නල අයින්...