1. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

  2. agrmrs

    23 Photos That Are Fascinating AF

    thx for sharing macho rep +++
  3. agrmrs

    චිලී_මිනිහෙක්ට ගහලා

    :shocked::shocked::shocked:
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :sorry::sorry::(:( බ්‍රෑන්ඩ් නිව් එකක මොකෝ බන් ඔය කැටලොයි දාල ?
  5. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දැන් ඔක්කොම අල්ලනවලු බන්. ජැපෑන් මොඩිෆියිඩ් කිව්වත් බෑලු උස්සන් යනවලු :sorry::sorry:
  6. agrmrs

    :sorry::sorry:

    :sorry::sorry:
  7. agrmrs

    check this :sorry::sorry:

    check this :sorry::sorry:
  8. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බීට් කැන් නම් අල්ලනව :sorry::sorry: මන් දැක්ක කීප දෙනෙක්ම දාලත් තියෙනව :baffled::baffled:
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් කික් කරද්දිත් හැම වෙලේම ස්ටාර්ට් වෙන්නෑ කියලද උබ කියන්නෙ ? ස්පාර්ක් ප්ල්ග් එකේ ස්පාර්ක් තියෙනවද චෙක් කොලාද ? සෙල්ෆ් ගහද්දි ක්‍රෑන්ක් වෙන්නැත්තෙ ස්ටාටර් මෝටර් එකේ හරි ස්ටාටර් ක්ලච් එක ස්ලිප් වෙන එක හරි වෙන්න ඇති මචන්. මිකෑනික් කෙනෙක්ට පෙන්නන්න.
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඩිස්කර් 135 හොදයි නේද මචන් කලින් ආපු :yes::yes: බයික් එක මොකක්ද මචන් ? ස්ටාටර් මෝටර් එක වැඩ කරන buzzing sound එක ආවත් එන්ජින් එක ක්‍රෑන්ක් වෙන සද්දෙ එන්නැද්ද ?
  11. agrmrs

    රුවන් විජේවර්ධන අපතයා..

    :baffled::baffled::sorry::sorry: ohoma eka ekkenata deela try karala wadak ne thama bun. dan wenasak korannath hadala wal welane inne wade :(:(
  12. agrmrs

    චිලී_මිනිහෙක්ට ගහලා

    :baffled::baffled::baffled::eek::eek::eek:
  13. agrmrs

    highway එකේ පොලීසිය

    cam gahanne bun hangila indala. cam eka hai korala thiyenne ANPR number plate eka detect karagannawa aniken relative speed eka gannawa aran ticket eka exit ekedi denawa :D
  14. agrmrs

    highway එකේ පොලීසිය

    They use ANPR & LIDAR systems :yes:
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    @tery - රේඩියේටර් එක දෙපැත්තෙ ස්ටිකර් එක අලවපන් මචන්. තවත් පෙනුමයි එහෙම තියෙද්දි :yes::yes:
  16. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked::shocked: මරු බන් ලස්සනයි :love::love: සේෆ් රයිඩ් මචෝ :cool::cool: එල එල මචන් :cool::cool: හොදට තියෙනව මට තේරෙන විදිහටනම් :yes::yes: පොඩි rattling noise එකක් එනව උඩින් මගෙ එකෙත් එනව :rolleyes::rolleyes: ලොකු අවුලක් වෙන්න බෑ :yes::yes: එල එල මචන් :love::love: පල්සර් පදින අය හෙල්ප්...
  17. agrmrs

    Ikman එකේ ඉන්න ලෝක හොරෙක්

    ඔක්කොටම කලින් සල්ලි දාපු එවුන්ට ගහන්න ඕන බන්. වෙලහකටත් මේකෙ ලින්ක් එක යවල ඇති මේකෙම එකෙක් පොරට :dull::dull: උබට ත්‍රෙඩ් එක දාන්න තිබ්බෙ මචන් ඔය පොරට ඇක්ශන් එකක් ගන්න තැනට වැඩේ සෙට් කරල ඒ දේ උනාට පස්සෙ. උබ හොද හිතින් කලාට අන්තිමේට් උබටම දොස් අහන්න උනා :dull::dull:
  18. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕවනම් ටිකක් ගනන් සර් :dull::dull: රියල් ජපන් Stanley බාප්පගෙ බල්බ් ඕව :love::love: කීයට වගේද සර් බැලුවෙ? :oo::oo:

    No contents