කථා කරන පින්තූර
වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි.
1.කොන්ස්තන්තින් ප්‍රෝනින් කියන්නෙ දෙවැනි ලෝක යුද්ධයේ අත්දැකීම් සම්භාරයක් ඇති වයස අවුරුදු 86...