රිදිලහ්.. අර ෆෝන් කතන්දරේ කිව්වේ රිද්දන්න හිතාගෙන නෙමෙයි බ්‍රෝ.. සොරි..
දෙයක් කිව්වම ඒ කිව්ව දේ මොකක්ද කියල බලන්නෙ නැතුව නන්පචන් කියවන උන්ට ආයිත් දෙයක් කියන එකේ තේරුමක් නැහැ. මම කාටවත් ඇඩ්වයිස් දෙන්න ආවෙ නැහැ. මුලින් පළවෙනි පිටුවෙ දාපු ටික නිදහසේ හෙමින් කියෝල තේරුම් අරන් වරෙන් රිද්දගෙන හෑලි...