ඇයි බං මේ LINK ලීක් ගැන කතා
ඇත්තටම ඇයි බං මේවා ගැන මේකේ POST කරලා ලොකු ප්රසිද්ද ලබා ගන්නේ.දාපල්ලාකො කීයක්හරි කාටහරි හොයා ගන්න පුළුවන් හොද දේවල් කරලා ලංකාවේ හිගන අපි වගේ කට්ටියට කීයක්හරි හොයාගන්න PATH එකක් හොයල දීපල්ලකෝ.දැන් මේක කිවුවම එක එක චාටර් කතා කියයි.ඇත්තටම අපි ලංකාවේ දුප්පත් රටේ දුප්පතුන් ගොඩ යන විදිහක් කියල ඔක්කොම ගොඩ දැම්මොත් හොදයි නේද?

Last edited:

දැන් මේ යන විදිහට එකෙන් නම් ගොඩයතැකි 