Danma nam balene ne sudu
Aniwa Vacation eke blnwa
Balala kiyanmko![]()
Ela

Danma nam balene ne sudu
Aniwa Vacation eke blnwa
Balala kiyanmko![]()

බොහෝම ස්තුතියි මචෝ,,,,
down වෙන්න දැම්මා.....
+25
The Wire Season 1-4 COMPLETE 720p BluRay X264...21.8gb


ඔනවට වඩා ඔනම දෙයක් ඔනම නැ කියන්නේ ඔක තමා. බ්රෙකින් බැඩුත් ඇද්දා නම් චා.ජේමිස්බන්ඩා007;21702190 said:අමු ගොන් බන් මෙ season එක එපා උනා කතාවම . තාම breaking bad වලට ආස මේ නිසා .පට්ට තාත්විකයි
එල!
බලල කියපන් කොහොමද කියල. English සබ්ස් දාගෙන බලපන් මචන්. සුද්දොත් බලන්නෙ එහෙමයි.![]()


Shik iwra wunah ne,Samahara welawata patta boaring wunath superb story line ekaජේමිස්බන්ඩා007;21702190 said:අමු ගොන් බන් මෙ season එක එපා උනා කතාවම . තාම breaking bad වලට ආස මේ නිසා .පට්ට තාත්විකයි


ඒක එන්න එන්න බෝරින් වෙනවා බං.. ඒත් ආසවෙන් බලනවා සෝල් ගුඩ්මෑන් වෙන්නෙ කොහොමද කියලා ජිමියShik iwra wunah ne,Samahara welawata patta boaring wunath superb story line eka
Okata passe AMC walin gahuwa Better call soul kiyla ekak eke inna lawyer ge seen eka
eka nam echchra alluwe nee![]()


Oya balala matath wisthare kiyannako ehenam
Ratings hoda nisa hoda athi![]()
බලල කියහන් හොඳයි ද කියලඒක එන්න එන්න බෝරින් වෙනවා බං.. ඒත් ආසවෙන් බලනවා සෝල් ගුඩ්මෑන් වෙන්නෙ කොහොමද කියලා ජිමිය![]()


මෙහෙම එකක් තියෙනවා මචෝIMDB එකේ rating බලල tv ෆිල්ම් බලන්න යන්න එපා බන්
ඒවායේ rating සම්හර වෙලවට under rating නැත්නම් over rating
බලලම තමා තීරණය කරන්න ඕනේ


ratings කරලා තියෙන users ගානෙන් බලන්න පුළුවන්
users ගොඩක් rate කරලත් ratings වැඩියි නම් ඒ movie,Tv series එක හොඳ වෙන්න පුළුවන්![]()
යූ ආර් කරෙක්ට් සනා!මං නම් මුල් සීසන් දෙක එකට බැලුවා..ඒ ක හොදයි..මේක තමයි ටිකක් ඩල්
බලල කියහන් හොඳයි ද කියල
මම නම් episode එකක් නැත්නම් දෙකක් බැලුව
මර කම්මලියි
යූ ආර් කරෙක්ට් සනා!


උබ බෑ බෑ කියල යකෝ season දෙකක් ම බැලුවදමං නම් මුල් සීසන් දෙක එකට බැලුවා..ඒ ක හොදයි..මේක තමයි ටිකක් ඩල්

youtube එකේ පොඩ්ඩක් බලපංමචංලා ගේම් ඔෆ් ද ත්රෝන් පරණ සීරීස් වල වෙච්ච දේවල්( ඉස්සරහ සීසන් එකට වැදගත් වෙන) ඉක්මනට මතක් කර ගන්න (රී කැප්) හොද ඩීටේල්ඩ් වීඩියෝ එකක් හම්බුනාද කාට හරි.. විනාඩි 2 3ක කෑල්ලක් නෙවේ ටිකක් ඩීටේල් එකක්. මං නම් ගේම් ඔෆ් ත්රෝන් විකියෙන් මෙච්චර කල් ඒ ඒ කැරැක්ටර් වල මුල මැද අග හෙව්වේ.. ඒකට ගොඩක් වෙලා යනවා ..


මං මේ පාර තමයි එපි බයි එපි බලන්නේ
උබ බෑ බෑ කියල යකෝ season දෙකක් ම බැලුවද

youtube එකේ පොඩ්ඩක් බලපං
GOT බලන්නේ නැත
කවද හරි ඔක්කොම ඇවිත් ඉවර වුනාම බලනවා![]()
උඹ නාකිවෙලා තියෙයි එතකොටමං මේ පාර තමයි එපි බයි එපි බලන්නේ
[/SIZE]
උඹ නාකිවෙලා තියෙයි එතකොට



බලන්න වෙලාවක් නෑ බන්
බඩවැල වගේ යනවා නේද
කවද හරි ඉගෙන ගෙන ඉවර වුන දවසක බලනවා
අනික මේකේ ජින්කි ජිකින් සීන් යන යන ගානේ ෆෝම් වෙනවා
නාකි වුනාම බැලුවම හරි ,එතකොට නගින්නෙත් නෑ නේ

ඒකත් හොදයි.. දුක හිතෙනකොට පරක්කු වැඩීනෙමමත් ඩවුන් කරන්න කියලා හිටියේ, ඊයේ නින්ද ගියා. නයිට් ටයිම් ඩේටා තමා. වෙන මොනාද මචන් මේ දවස්වල හොද සීරීස්.


