නීතීඥ ගාස්තු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    පොඩි නඩුවකට සාමාන්‍යයෙන් ගන්න නීතීඥ ගාස්තුව කීයක් වගේද..
    බරපතල කේස් එකක් නෙමේ. පොඩි කේස් එකක්. සමථ මණ්ඩලයට දාපු එකක්, සමාදාන වෙන්ඩ කැමති වෙලා නෑ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නඩුවක් බලවන්න බම්ප්!

    මම දුන්නේ කිස් එකයි කිස් එකයි
    මම දුන්නේ කිස් එකයි කිස් එකයි
    මම දුන්නේ කිස් එකයි ඒක ජොලියට විතරයි
    මම දුන්නා තව එකක් දැන් දෙකයි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :( Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :( Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.

    මිනි මැරුමකට කියක් විතර ගනියිද?:P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,412
    113
    :( Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.

    ඔය ගාන මොකක්ද බං :angry:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :( Magen gastuwa palaweni para Rs. 1000k gatta. Dewani paara Rs. 500k gatta lawyer kenek naduwakata katha karanna. Mulu gastuwa Rs. 1500i. Ooka tamai mama dunna gastuwa lawyer kenekta naduwakata 2 paarak kathaa karanna.

    ඌ ලෝයර් කෙනෙක් කියලා ෂූවර් ද​? රු 1500කට කොහෙද බන් නඩූ කතා කරන්නෙ :D:D:D
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඌ ලෝයර් කෙනෙක් කියලා ෂූවර් ද​? රු 1500කට කොහෙද බන් නඩූ කතා කරන්නෙ :D:D:D

    ඌ කතා කරන්නෙ නෑ බං. නඩුව කැඳෙව්වාම අහවල් දිනේට කල් දානව කියනව නඩුකාරහාන්දුරුවො. මූ එහෙමයි සුවාමීනී කියනව. :angry: ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්. :angry::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔය ගාන මොකක්ද බං :angry:

    ඇයි යකෝ දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි. නඩු කියන්න උනේ අහක යන මරාලයක් මගෙ ඇඟේ පාත් වුන සීන් එකකට. මගෙ වරදකට නම් කමක් නෑ. අපරාදෙ 1500. ඔය මීට අවුරුදු 10 - 11 කට විතර කලින්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඌ කතා කරන්නෙ නෑ බං. නඩුව කැඳෙව්වාම අහවල් දිනේට කල් දානව කියනව නඩුකාරහාන්දුරුවො. මූ එහෙමයි සුවාමීනී කියනව. :angry: ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්. :angry::angry:

    එලකිරියට අලුත් වචනයක්..... :D:D:D