1. radiax

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    uba koheda ban? mamath hoyanawa gadol
  2. radiax

    වමෙන් ඉස්සර කිරීම

    ඕවටයි ඉස්සෙල්ල දඩ ගහන්න ඕනේ. වැරද්දට දඩ නෑ, වැරද්ද නිසා ඇති වෙන වැරද්දට දඩ.
  3. radiax

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    ගඩොල් දවසක්වත් වතුරෙ දාල බලන්න ඕන. අපි යනකොට නම් දවස් ගානක් වෙස්ස නිසා හුගක් ගල් තෙමිල තිබ්බ. එහෙම ගලක් අරන් කොනක් තද කලාම කැඩිල (කුඩු හැලෙනවා) යනව නම් හරි නෑ. අපි ගිය එක තැනක එහෙම ගල් තිබ්බා, දන්කොටුවෙ තියෙනවා ඇටියාවල කියල පැත්තක්. ඔය ගමක්. මේ ගමේ හැම ගෙදරකම වගේ ගඩොල් පෝරනු තියෙනවා. නොම්බර...
  4. radiax

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    මම හදන්නේ තට්ටු දෙකේ ගෙයක්. පහල තට්ටුවට විතරක් ගල් 10,000-12,000 යනවා. පහල තට්ටුවේ තියෙන්නේ කුස්සිය,නිදන කාමරය, කෑම කාමරය, ආලින්දය,නාන කාමරය. වර්ග අඩි 1300 ගානක්. ඔය ලින්ක් එකේ තියෙන ගඩොල ඇත්තද දන්නෙ නෑ. ඒත් ඔය පෙනුම සමාන වෙනව තෙමිල පෙගුන ගඩොලකට. ඒ කියන්නෙ හරි නෑ කියන එක්යි. මොන තැනින් ගත්තත්...
  5. radiax

    වමෙන් ඉස්සර කිරීම

    මුන් නීති දැම්මට පැහැදිලි කරන්නෙ නෑනේ. දකුනු තීරුවේ බඩ ගගා යන වාහන කාරයන්ට දඩ නෑ. ඒ වෙලාවට වමෙන් නැත්තම් වෙන කොහෙන් ඉස්සර කරන්නද?
  6. radiax

    ගෙයක් හදන්ඩ ලාබම ගඩොල් වර්ගය?

    මමත් මේ දවස්වල ගඩොල් හොයනවා. අපි ගිය සෙනසුරාදා ගියා දන්කොටුව. එහෙ හොද ගඩොල් තියෙනවා, ගොඩක්ම තියෙන්නෙ පොඩි ගඩොල්. ඒවට තමයි ඉන්ගිනේරු ගල් කියන්නෙ. ලොකු ගඩොල් තියෙනවා ඒත් මහියන්ගනය එක තරම් ලොකු නෑ. සයිස් එක 8x5x3. මේ දවස් වල ගලක් රු17 ගානෙ යන්නෙ. ප්‍රවාහනය නැතුව. අපිට කිමි 60 ගෙනියන්න එක ට්‍රිප්...
  7. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    අහ් එහෙනම් හොදයි. අපේ ජේපී කෙනෙක් ඉන්නවා මිනිහට කියල වෙඩේ කර ගන්න පුලුවන් වෙයි.ඔය ෆොටෝස් පාස්පෝට් සයිස් ඒවද?
  8. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    මනුස්ස පුලුටක්වත් නැති සෙක්ශන් එකකට ත්‍රඩ් එක තල්ලු කලාම අපි උදව් ගන්නෙ කොහොමද?
  9. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    මන් ගාව තියෙන්නෙ MTA 6 සහ MTA 8 ෆොර්ම් දෙකක් විතරයි. අයිති කාරයා අත්සන දාල තියෙන්නෙ MTA 6. MTA 8 ෆොර්ම් එකේ අයිති කාරයට අත්සන් කරන්න තැනක් නෑ. අනිත්ව නම් හරි:baffled: සාමදාන කෙනා ඕන කෙනෙක් වෙන්න පුලුවන්ද? එහෙම නැත්නම් මගෙ ප්‍රදේශ්යට හෝ අයිතිකාරයගෙ ප්‍රදේශයට අයත් කෙනෙක් වෙන්න ඕනේද?
  10. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    කලින් අයිතිකාරයා පේපර්ස් යවන්න විදියක් නෑ, මොකද බයි එක ගෙවල තිබ්බෙ නෑ. බයික් එක ලීසින් එකෙන් උස්සපු එකක්. මාස 2ක් ගියාට නම් කමක් නෑ. එහෙම දාද්දිත් අර කොපි,අත්සන් අනන් මනන් ඕනේද?
  11. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    උබලගේ වාහනත් ඉක්මනට අයිතිය මාරු කර ගන්න. මේ ගහන දඩ දැක්කම හෙන ගානක් ගහයි.
  12. radiax

    බයික් එක මගේ නමට පවර ගන්න

    බයික් එක මගේ නමට පවර ගන්න මචන්, ඔන්න දැන් අයිතිය මාරු කර ගත්තෙ නැති වාහන අල්ලන්න යන්නෙ. ඒ නිසා මගේ බයික් එකත් මගේ නමට හරව ගන්න බැලුවෙ. මේ මාසෙ 30න් පස්සෙ ඩිගටම අල්ලනවලු. මට පොඩ්ඩක් කියනවද මේ වෙඩේ කරගන්නෙ කොහොමද කියලා. මට ඒ ගැන අවබෝදයක් නෑ ඇත්තටම. මන් ගාව තියෙනවා: 1. දින නොදාපු අයිතිකරු...
  13. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    labeta 9*6*3 gado ganna thenak dannawa nam kiyanno (18rs aduwen)
  14. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    labeta 9*6*3 gado ganna thenak dannawa nam kiyanno (18rs aduwen)
  15. radiax

    dialog couple sim

    meka group pkg ekakda? sim ape namatamada enne?
  16. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    thanks bro gadol wala warga deka tiyenawalu. 01. polonnaru gado 02. dakune gadol hodama polonnaru gadol [lu] dakune gal wathurata diya wenna balanawa[lu]
  17. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    වැලි කියුබ් එකෙන් ගල් කීයක් වගෙ බදින්න පුලුවන්ද සහෝ?
  18. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    ඔව් බන් වැඩේට බැස්සා. දැන් නම් ෆවුන්ඩේශන් එක ඉවරයි.බිත්ති පටන් ගන්න යන්නෙ. උදව්වක් ඕනේ නම් කියන්න. කන්න ඕන කටු ඔක්කොම කෑවා. ලොකු ගඩොල කියන්නෙ 9*6*3 (සමහර තැන්වල 9*6*4). ඕකට රජරට ගල කියලත් කියනවා. ඉන්ජිනේරු ගල කියන්නෙ පොඩි ගල. මේ ලින්ක් එක බලන්න.ලොකු දැනුමක් ගන්න පුලුවන් වෙයි...
  19. radiax

    ගඩොල් වලින් ගෙයක් හදන්න

    ගඩොල් වලින් ගෙයක් හදන්න කවුරු හරි දන්නවද ගඩොල් වලින් බිත්ති බඳිනකොට යන අමුද්‍රව්‍ය අනුපාත? හැබැයි ලොකු ගල/රජරට (9*6*4) උදා: වැලි කියුබ් එකකින් ගල් 1000ක් බඳින්න සිමෙන්ති කොට්ට 20යි වගෙ? බ්ලොක් ගලුත් දන්නව නම් කියන්න

    No contents