ශ්රී ලංකාවේ ක්රියාදාම චාරිකා
මචන්ලා
එලකිරියේ ඉන්නවනේ ගොඩාක් ක්රියාදාම චාරිකා යන්න කැමති, ගිහින් තියෙන අය. මෙන්න එයාලට හොදම පොතක්.මේක මගේ හොදම යාලුවෙක් ලියල තියෙන්නේ. කතෘ තමා ශමින්ද රන්ශාන්. එහෙන් මෙහෙන් හොරකන් කරල ලියපු පොතක් නෙමේ. තනියම හෝ යාලුවො කීප දෙනෙක් එක්ක අත්දැකීම් අරගෙන ලියපු...