ගොනෙක් උනාට තපුල්ලන්න එපා අධ්‍යාපනයෙන් කරන්නේ ගොඩක් මොලේ වර්ධනය කරන එක.
මේ දේවල් මේ ලෝකෙට දායාද කරපු ගොඩක් අය A / L තියා කුප්පි ලාම්පුවක් වත් තිබ්බ අය නෙවේ... ගොන්නු තමයි මේ ලෝකෙට අලුත් දෙයක් දුන්නා නම් දීලා තියෙන්නේ... මොකද බුද්ධිමත් උන් කරන්නෙම උඹ දැන් කරපු වැඩේ ...![]()
ගොනෙක්ද නැද්ද කියලා මනින්නේ බුද්දී මට්ටමින් එතකොට ඔවා හොයාගත්ත කට්ටිය ගොන්නු කියලද කියන්නේ ?
ඔවා බුද්දි මට්ටම් වර්ධනය කරගත්ත මිනිස්සු හොයාගත්ත දෙවල් නැතුව උබ කියන විදිහට ගොන්නු නෙමේ.
අපි ඉගෙන ගන්නවා ගනන් හදනවා කියලා කරන්නෙත් අපේ බුද්දි මට්ටම් ය්ම් තැනකට ගේන්න උත්සහයක්.
මටනම් පෙන්නේ උබනම් රියල් ගොනෙක්




ඇයි බං උඹ මගෙ පරණ ත්‍රෙඩ් දැක්කෙ නැද්ද මට ඕලෙවල් ගොඩදාගන්න බැරුව ගියා 
හරි ... හැබැයි මචන් අලුතෙන් ශක්තිය මැවීමක් නම් වෙලා නැහැ ඕකේ ...