මට තියෙන්නෙ Like, Dislike දාන්න
ලයික් එකකට රුපියල් 2 ක් ගෙවනව
ඩිස්ලයික් එකකට රුපියල ගාණෙ ගෙවනව
ඊයෙ ට්‍රැමඩෝල් පොන්නයට ඩිෂ්ලයික් 800 ක් දැම්ම
අද @priyade පොන්නයට ඩිෂ්ලයික් 200 ක් දැම්ම
ආයෙ ඉතිං ඇස් දෙක වහගෙන දාගෙන දාගෙන යනව. ඊයෙ මගදි නිදිමතක් ඇවිල්ල, ටිකක් වෙලා ඇස් දෙක පියාගෙන ඉදල ආයෙ දැම්ම...