මේ කියල තියෙන්නෙ අනුරාධ ගැන
අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ
දිගත පතල සුවඳැති සොඳ සඳුන් කඳ
සිදිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ
මේ පහළ කියල තියෙන්නෙ කලේගාන, තාරකල වගේ අය ගැන
කුරිරු ඝොර සපුන්ගේ දලගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වලගෙහි විසය...