ඌව මතක් කරනකොට මාර දුකක් දැනෙන්නෙ, ඌ නිදාගෙන උන්නු හැටි කකුල් හතරම උඩට දාගෙන ඌ නිදියන්නෙ
අර වැහි කුණාටු දවස්වල සීතට මගෙ ඇග උඩට වෙලා හිටිය
හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට අපෙන් වෙන් වෙයි කියල
:cry:
ලිදක වැටිල කියලවත් මැරිල හිටිය කියලවත් කොහෙන්වත් ආරංචියක් ආවෙ නෑ
අපි හෙව්ව වටේ පිටේ ගෙවල්වල
මිනිස්සු...