මම දන්න විදියට නම් උන් එහෙම කරන්නෙ හේතුවක් ඇතුව.මේව බැලුවමනං පේන්නෙ උන් දන්නෙත් නෑ උන් මොකද එහෙම කරන්නෙ කියල.අපේ වගේ නෙමෙයි සීතල රටවල් වලට.හිතහංකො හිම මිදිල තියෙද්දි උදේ 5 ට විතර නැගිටල පස්ස හෝදද්දි කොහොම සැපක් ඇත්ද?ඔය නිසා උන් ලෙඩ උනාලු සෑහෙන්න.ඒ වගේම සීතලේ ඕව හෝදන්න ගිහිං එක එක බැක්ටීරියා අනං...