1. 33000W

    රූපයකට එහා ගිය යමක්....(18+ නම් නෙමෙයි...)

    පට්ටනෙ.සිරාම පින්තූර ටිකක්.අදට රෙප් ඉවරවෙලා.අනිවා හෙට දෙන්නම්;););).
  2. 33000W

    මචං ඔන්න උබේ උදවුවෙන් දැන් rep 5000 සම්පූර්න උනා. thanks උදවු කලාට:D:D. [IMG]

    මචං ඔන්න උබේ උදවුවෙන් දැන් rep 5000 සම්පූර්න උනා. thanks උදවු කලාට:D:D. [IMG]
  3. 33000W

    2013 is year of the gods

    ගිහිං බෝතලයක් ගහල නිදා ගනින්
  4. 33000W

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මොන පිස්සුද පොන්ස්.ඒකෙන් උනේ උබ ගූ වලකට වැටුන එක:lol::lol::lol::lol:.
  5. 33000W

    ඔය අලුත් උන් නිසා තමයි බන් මමත් වැඩේ නවත්තල තියෙන්නෙ.දැන් මාස එක හමාරක විතර ඉදන් rep 9 ක්...

    ඔය අලුත් උන් නිසා තමයි බන් මමත් වැඩේ නවත්තල තියෙන්නෙ.දැන් මාස එක හමාරක විතර ඉදන් rep 9 ක් අඩුවෙන් තියෙන්නෙ rep 5000හට.වෙන එකෙක්නං පොලව කාල හරි මොනව හරි දානව ඕක ගන්න.rep කන්නද බං.උබ කියන කතාව ඇත්ත.මේකෙ වැඩි හරියක් තියෙන්නෙ.ගෑනු විකුනං කන ඒවයි,අනුන්ගෙ private picture දාල rep හිගාකන ඒවයි ආගම් වලියි...
  6. 33000W

    Delete වුන File Recover කරමු-Stellar Phoenix-

    මම අදත් recover software එකක් download කලා බන්.ඒත් ඒක හරි නෑ:no:.මේකවත් download කරල බලන්න ඕන.වෙලාවට දුන්නෙ;).rep දෙන්න කරන්නලු බන්.අනිවා spread කරල rep දෙන්නම්.
  7. 33000W

    ඔව් බන්.අලුතෙන් දාන එක නවත්තල තියෙන්නෙ.ඒත් ගොඩක් උන් කිවුව ආපහු දාපන් කියල.හිතාගන්න බෑ බන් මොනව...

    ඔව් බන්.අලුතෙන් දාන එක නවත්තල තියෙන්නෙ.ඒත් ගොඩක් උන් කිවුව ආපහු දාපන් කියල.හිතාගන්න බෑ බන් මොනව කරන්නද කියල.හිතුනොත් හෙට අනිද්දට එකක් දාන්න ඕන.
  8. 33000W

    ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙන්

    මේව තියනවනම් ජීවිතේ කොහොමත් ලස්සනයිනෙ බං.:lol::lol::lol::lol:
  9. 33000W

    hard වල අලුත්ම ගනන් නේද?මම ගිය සතියෙ ගත්ත 500 එකක්.unity යෙන් ගත්තෙ 7500 යි.අරවැඩේ කරල...

    hard වල අලුත්ම ගනන් නේද?මම ගිය සතියෙ ගත්ත 500 එකක්.unity යෙන් ගත්තෙ 7500 යි.අරවැඩේ කරල බැලුවද.මොකෝ තත්වෙ.ඒක හරිගියාද
  10. 33000W

    වෙන මොකෙක්ගෙද හාල් පාරුවෙක්ගෙ නමක් දාල තියෙන්නෙ යටින් එලකිරි කියල.මම හිතුවෙ ඒ උබ කියල.මොකද...

    වෙන මොකෙක්ගෙද හාල් පාරුවෙක්ගෙ නමක් දාල තියෙන්නෙ යටින් එලකිරි කියල.මම හිතුවෙ ඒ උබ කියල.මොකද කියන්නෙ ගේම අදිනවද :P ඔය පේජ් එකෙන් මගේ ඒවත් උස්සල මම බැන්න.
  11. 33000W

    මහත් වීම, ඌරු පෙති හා සිහින...!

    ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.
  12. 33000W

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    :lol::lol::lol::lol: ඔව් බං ටිකක් විතර.:rofl:
  13. 33000W

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    lol ලැජ්ජ නැද්ද පොන්ස් රෙදි නැතුව ආයිත් එන්නෙ.:lol::lol::lol::lol:
  14. 33000W

    :P...

    :P http://www.facebook.com/photo.php?fbid=455622061170347&set=a.213852328680656.55805.189365107796045&type=1&relevant_count=1&ref=nf
  15. 33000W

    Love karapu kellagen ahapu vidiya

    apo na ban:lol::lol::lol::lol:
  16. 33000W

    අපොයි ඕක කැඩුන නිසා මෙච්චර දවස් හිටියද.මම වගෙ ඔච්චර දවස් හිටිය නං එහෙම පපුව පැලිල මැරිල මෙලහට

    අපොයි ඕක කැඩුන නිසා මෙච්චර දවස් හිටියද.මම වගෙ ඔච්චර දවස් හිටිය නං එහෙම පපුව පැලිල මැරිල මෙලහට
  17. 33000W

    Love karapu kellagen ahapu vidiya

    :lol::lol::lol::lol::lol:
  18. 33000W

    කේත_හදමු

    කෙල්ලෙක්ට ගෙදරට අහුවෙන්නෙ නැති වෙන්න මොනව හරි කියල් යවනවනම් මෙන්න ක්‍රමේ :P

    No contents