අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

Palihawadana1990

Well-known member
  • අඩු මිලට පෙන් ඩ්‍රියිවු.....

    කින්ස්ටන් පෙන් එකක්

    32GB 2500/=
    64GB 3000/=

    50 කට වැඩියෙන් ගන්නවනම් 64GB මෙන්න ගාන 2500/=

    මම මේව ගෙන්නවන්නෙ ඕස්ට්‍රේලියාවෙන්.... හැබැයි වොරන්ට් නෑ....

    ඔන කෙනෙක් ඉන්නවනම් මෙන්න මගේ ඊය,.... මේකට ඊයක් එවන්න.....

    [email protected]
     

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හියුඩ්‍රොයිඩ් කෙනෙකු වුනා නම් මනසේ බලයෙන් කැමති දෙයක් නිවැරදිව මතක තබා ගත හැකියි. අවශ්‍ය වෙලාවට ප්‍රින්ට් එකක් වුවත් ගත හැකියි
     

    Palihawadana1990

    Well-known member
  • හියුඩ්‍රොයිඩ් කෙනෙකු වුනා නම් මනසේ බලයෙන් කැමති දෙයක් නිවැරදිව මතක තබා ගත හැකියි. අවශ්‍ය වෙලාවට ප්‍රින්ට් එකක් වුවත් ගත හැකියි

    අනේ මචන් අපිට කොඉන්ද ඔය වගේ ගැජමැටික් කෑලි.... අපි ඉතින් පොඩි මිනිස්සුනෙ....
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    හියුඩ්‍රොයිඩ් කෙනෙකු වුනා නම් මනසේ බලයෙන් කැමති දෙයක් නිවැරදිව මතක තබා ගත හැකියි. අවශ්‍ය වෙලාවට ප්‍රින්ට් එකක් වුවත් ගත හැකියි

    Printout eka enne P**kenda? :sorry::sorry:
     

    33000W

    Member
    picture.php
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Advice

    Machan la 64 GB ma tiyenwada nedda kiyala balala chaeck karalal ganna
    Godak Pen drive Fake Pendrives... Dikan ada ada inna wenna ida ta passeee...

    Ebay eke oya wage borukarayo ona taram innawa >>>>
    Man kiyanne ne ne Umba Boru karayek kiyala.. eth macahn check karalala wikunanan eka agata hondaiii Mokatada nikan hora namayak gaganneee...

    1 TB Portable Disk eka denna kiyatada? PM parak danawada mata...:cool::cool::cool: