1. Ranga disa

    elakiri.com එකෙ page loading error එක්ක help!

    හරියන්නෙ ම නෑ නෙ. ෂික්.
  2. Ranga disa

    elakiri.com එකෙ page loading error එක්ක help!

    ඔන්න එකත් කරා. දැන් බලමු. :D
  3. Ranga disa

    NIBM OR IPM ?

    මචං අපෙ campus එකෙ අපෙ batch එකෙ කොල්ලො දෙන්නෙක් කරනව IPM එකෙ HRM degree එකක්. එකනම් අවුලක් නෑලු. exam එකක් fail උනොත් Rs800 ක් දිල අපහු කරන්න ඔනෙලු. මුලු exam fee එකම අහපු ගෙවන්න ඔනෙ නෑලු. උන් නම කියන්නෙ IPM හොදයි කියල.
  4. Ranga disa

    මට මේ කෙල්ල කවුද කියල හොයල දෙන්න

    ඇයි මොකටද? මම නම් දන්නෙ නෑ.
  5. Ranga disa

    elakiri.com එකෙ page loading error එක්ක help!

    මම use කරන්නෙ Firefox latest version එක මෙක chrome වල නෑ වගෙ. අදත් එක පාරක් මෙ case එක ගියා. මම Ccleaner, Auslogic boost speed දාල computer එකම clean කර එත් එක එක වෙලාවට දැන් මෙක එනව. ගොඩක් වෙලා එක page එක්ක ඉදල link එකක් click කරාම තමා මෙ case එක එන්නෙ.
  6. Ranga disa

    elakiri.com එකෙ page loading error එක්ක help!

    එක නෙවෙ වගෙ අවුල. තාම හරිනෑ බං. :D
  7. Ranga disa

    Now Adsense for own domain for Sri lankan ද?

    මචං මට blog 2ක් තියනව එකක මට අයිති own domain name එකක් අනික blogger sub domain name එකක් තියෙන්නෙ. මම අද මගෙ අනික් sub domain blog එකට යදින් එකෙ Adsense ads පෙන්නනෙ නෑ. එමොක්ද ලංකාවෙ අයට දැන් sub-domain site/blog වල adsense ads use කරන්න බැරිද? හැබැයි ඒ sub domain තියන blog එකෙ එචර post නෑ...
  8. Ranga disa

    elakiri.com එකෙ page loading error එක්ක help!

    elakiri.com එකෙ page loading error එක්ක help! මචංලා මම අද එලකිරි එකෙ post එකක් දාන්න එන කොට මෙකෙ pages හරියට load වෙන්නෙ නෑ මෙ ප්‍රශ්නෙ තියෙන්නෙ මෙකෙ විතරයි. මම මෙක කොහොමද හදා ගන්නෙ. මෙ post එකත් දැම්මෙ බොහොම අමාරුවෙන්.
  9. Ranga disa

    Adsense cheque එකට help එකක්!

    අනිව. දැන් blogger subdomain එකට Adsense දෙනෙ නෑලු කියනව. :P
  10. Ranga disa

    Adsense cheque එකට help එකක්!

    cheque එකෙ payment date එක කවදද? issue කරල තියෙනෙ කවදද?
  11. Ranga disa

    ADBRITE

    හොව් මෙ thread එක කොහෙද යන්නෙ?
  12. Ranga disa

    SLT adsl too slow Bitdefender install කරාට පස්සෙ.

    නෑ බං Bitdefender වල මගෙ හිතෙ. එහෙම කරාම වැඩෙ හරි බන්. thank admin අයිය මත් හිතනෙ ඔහොම. තමා දැන් අයින් කරල දාන්න ඔනෙ. yap! thanx ඔකොටොමයාලුවනෙ. Reply වෙන වෙනම නම් දෙන්න බෑ. මෑ මගුල පට්ට slow.
  13. Ranga disa

    SLT adsl too slow Bitdefender install කරාට පස්සෙ.

    එපා වෙන ව බං.
  14. Ranga disa

    Firewall එක වැඩ කරනවද....

    visit AudimyPC.com එකරල firewall test කියන එක තොරල වැඩෙ කරගන්න එත් rounter එකක් තියනවනම් internet security suite එකෙන් කිසිම warrning එකක් එන්නෙ නෑ. Good luck!
  15. Ranga disa

    මචන්ලා මට හෙල්ප් එකක් කරපල්ල.

    මචන් උබ සල්ලි දෙන්න කැමති කියපන්, එකරල අනිවා ඔකව police එකට අල්ලල දිපන්. අයවගෙ හොරබඩු ගන්න උන්ට කරන්න තියෙනෙ ඔහොමයි.
  16. Ranga disa

    SLT adsl too slow Bitdefender install කරාට පස්සෙ.

    SLT adsl too slow Bitdefender install කරාට පස්සෙ. මචං මම bitdefender total security 2012 දාල තියෙනෙ. දැන් දවස් 3ක් විතර ඉදන් internet browsing speed එක හෙන slow, එත් IDM එකෙන් download කරදින් full speed එක (55KB -62KB) එනව මෙ මොකද කියල හිතනෙ. web page එකක් load වෙන්න විනාඩියක් විතර යනව. Firefox...
  17. Ranga disa

    Adsense cheque එකට help එකක්!

    ප්‍රශ්ණයක් නෑ අවුල Google එක account එක ban කරන එකයි. :baffled:
  18. Ranga disa

    PDF --> Editable

    මම use කරන්නෙ ඔකෙ portable version එක අවුල තියෙනෙ computer එක slow වෙන එකයි බං. . එලකිරි +rep:D

    No contents