SLT adsl too slow Bitdefender install කරාට පස්සෙ.
මචං මම bitdefender total security 2012 දාල තියෙනෙ. දැන් දවස් 3ක් විතර ඉදන් internet browsing speed එක හෙන slow, එත් IDM එකෙන් download කරදින් full speed එක (55KB -62KB) එනව මෙ මොකද කියල හිතනෙ. web page එකක් load වෙන්න විනාඩියක් විතර යනව. Firefox නම් පට්ට slow chrome නම් ටිකක් slow opera නම් අවුලක් නෑ එත් slow. …මෙකට මම මොකද කරන්න ඔනෙ. දැන් මම BitDefender eka firewall off කරල තියෙනෙ. Windows firewall on කරල තියෙනෙ. එත් ප්‍රශ්නෙ එහෙමමයි.