Now Adsense for own domain for Sri lankan ද?

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචං මට blog 2ක් තියනව එකක මට අයිති own domain name එකක් අනික blogger sub domain name එකක් තියෙන්නෙ.
මම අද මගෙ අනික් sub domain blog එකට යදින් එකෙ Adsense ads පෙන්නනෙ නෑ. එමොක්ද ලංකාවෙ අයට දැන් sub-domain site/blog වල adsense ads use කරන්න බැරිද? හැබැයි ඒ sub domain තියන blog එකෙ එචර post නෑ එවගෙම visitors ලත් නෑ අනික් එකෙ වගෙ.

මට අයිති domain නමෙ එක තියන් blog එකෙ අවුලක් නෑ adsense වැඩ. :sorry: