ප්‍රථම පේමය බිඳිලා ගියාම සමහරු දැඩි කලකිරීමකට පත් වෙනවා. ආදරය පිළිබද ඇති විශ්වාසය
සම්පූර්ණයෙන්ම බිද වැටීම හේතුවෙන් ඔවුන් නැවත ප්‍රේමයක් ගැන සිතීමටවත් නොහැකි
තත්වයකට පත් වෙනවා. මේ නිර්මානය දකිද්දි මගෙ සිහියට ආවෙ ඒ පිළිබඳව.. දන්නෙ නෑ
ඔබ අදහස් කලේ ඒකමද කියල නම්...