Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මෙහෙමත් කටු කෑමක්.....
මේක දැක්කොත් නම් ආයෙත් ජීවිතේට කටු දෙන එකක් නෑ. ගතියට ලියල තියෙනවා .....
chintha4u
Post #42
Aug 19, 2009
Forum:
Nisadas saha Kaavya
nawakathawa
සංවේදී නිර්මාණයක්.... ලස්සනයි
chintha4u
Post #15
Aug 19, 2009
Forum:
Nisadas saha Kaavya
තල්වැට ළග[thalwata langa]
ගහ මරා ගත්ත කාලේ අවසන් වෙලා, ඒත් ආයෙත් රෑ අදුරු වෙලා ............... අර්ථවත් නිර්මාණයක් සහෝදරයා......
chintha4u
Post #11
Aug 19, 2009
Forum:
Nisadas saha Kaavya
මගේ හිතවතී......Mage Hithawatheee
හරිම ලස්සනයි..........
chintha4u
Post #23
Aug 19, 2009
Forum:
Nisadas saha Kaavya
ඉඩම් නඩුව...
බෙදා ගන්න කුලල් කාගන්නවට වඩා නරකද අපි ඔක්කොම එකතු වෙලා මේක බදා ගන්නවා ????? එහෙම නේද සහෝ ???
chintha4u
Post #15
Aug 19, 2009
Forum:
Nisadas saha Kaavya
මතකද.....? ( mathakada....?)
ලස්සන නිර්මාණයක්..... පාවිච්චි කරල තියෙන භාෂා විලාශය මගින් ග්‍රාමීය බව ත්‍රීවව දැනෙනවා.
chintha4u
Post #17
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
උඹ මාව දැක්කෙ නැහැ........
නිකම්ම සිද්ධියක් වුනත් නිර්මාණයකට භාවිතා කලාම අනේක තරම් අර්ථ මතු කරන්න පුළුවන්. මුවගට සිනහවක් නන්වන, වැඩිදුර හිතුවම ලොකු සමාජ කථාවක් දකින්න පුළුවන් නිර්මාණයක්.
chintha4u
Post #21
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
නුඹ මට....
ආදරණිය නිර්මාණයක් සහෝ... පේලියක් පේලියක් ගානේ ආදරේ ..... සුභ පැතුම් ...........
chintha4u
Post #31
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
Date Of Expire..
True True
chintha4u
Post #15
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
දරුණුද අම්මේ..... ( darunuda amme....)
අදහසට වඩාත් උචිත විදිහට වඩන යොදාගෙන තියෙනවා. මේක එහෙම කරපු අයට වගේම කරන්න හිතන අයටත් ගහපු අතුල් පහරක් විදිහටයි මම දකින්නේ..
chintha4u
Post #25
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
මගේ සඳ ඔබ ...... ( mage sanda oba....)
බලාපොරොත්තු හුගක් සුන්දරයි. සියල්ලම අවසානයි කියල දැනුන හිතකට එකතු වෙන නැවුම් බලාපොරොත්තු ජීවිතයට දෙන්නේ අමුතුම පණක්... හරිම ලස්සන නිර්මාණයක්.... සුභ පතනව ඔයාට
chintha4u
Post #33
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
ආදරය කලේ මට නොවෙද?
සංවේදී නිර්මාණයක්.... හැබැයි ඉතින් හොඳ ආදර්ශයක් නම් නෙමේ.... කාටද රිදුනේ.... කවුරුද හැඩුවේ...
chintha4u
Post #38
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
Nubat mata sada wechchi
හැගීම්බර නිර්මාණයක්... සුභ පතනව ඔයාට තවත් ලස්සන නිර්මාණ කරන්න ලැබෙන්න කියලා
chintha4u
Post #37
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
මං හිතන්නේ මම දැන් මැරිලා.........
Yup nicely written. But I like the repetition. It helped me to feel the poem more.
chintha4u
Post #21
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
Come To The Edge
Wow....
chintha4u
Post #4
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
පව් පිරුනේ මට නොව නුඹට නුඹ නිසා වෙතී..
පළගැටියා දැල්ලට පෙම් කලාට පහන මොනව කරන්නද වගේ..... ලස්සන නිර්මාණයක් ....
chintha4u
Post #16
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
aya saha premaya saha niwana
ප්‍රේමය සහ නිවීම ගොඩක් අය එකට හෙව්වට ඔය දෙකම එක තැන හම්බ වෙනව කියන්නේ කළු නික හම්බ වෙනව වගේ තමා.... ලස්සනයි...... සුභ පතනව ඔයාට
chintha4u
Post #20
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
ඔබට නොහැකි නම්...Obata Nohaki Nam...
හිතන්නට දෙයක්.... හොඳ නිර්මාණයක් සහෝ...
chintha4u
Post #9
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
~ Nuba Saha Mama ~
හරිම ලස්සනයි... හරිම හැඟුම් බරයි.....
chintha4u
Post #28
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
මට දුක හිතුනා [mata duka hithuna]
දුක හිතෙන් නැද්ද එහෙම වුනාම ..... ලස්සනයි මචං.....
chintha4u
Post #7
Aug 18, 2009
Forum:
Nisadas saha Kaavya
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom