Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~nube nikma yama~
I don't know... Think I have lost my "Kavi Paana"..:):)
chintha4u
Post #36
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
>>Manali<<
හරිම සංවේදී නිරමාණයක්..
chintha4u
Post #29
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
~nube nikma yama~
:):) නෑ නෑ.. නිර්මාණය දිහා විතරයි බැලුවේ.... එහෙම හිතුවනම් මම ලියන්නේ "ඕව හරියයි ගනන් ගන්න එපා මල්ලී" වගේ දෙයක්නෙ..
chintha4u
Post #33
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
~nube nikma yama~
සමාවෙන්න.... වචන රවටන සුළුයි කියනවනේ... මම සමහර වචන දැකල රැවටිල මම හිතන්නේ... :):):) (ස්තූතියි....)
chintha4u
Post #25
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
~nube nikma yama~
වේදනාව කැටි වෙච්ච නිර්මාණයක්.... ආදරය අහිමි වෙන්න යන බවක් හිතෙනකොට දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ තමා.
chintha4u
Post #5
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
තනිවුනු මම....
ආදරේ කරන හිතක තියෙන බැදීම මරණයෙන්වත් නැති වෙන්නෙ නෑ කියනවනේ.... සංවේදී නිර්මාණයක්.... තව තවත් ලියන්න....
chintha4u
Post #21
Oct 20, 2009
Forum:
Nisadas saha Kaavya
.:ඉදින් අවසරයි:.
වෙන්වීමට වඩා වේදනාත්මකයි මගහැරීම... එහෙම නේද ??
chintha4u
Post #16
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
Shape of my heart - 3
නියමයි මචං... උඹට හිතෙන දේ උඹ අපිට දැනෙන්න ලියනවා...
chintha4u
Post #9
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
~තවත් සෙබළෙකුගේ කථාවක්~
හරිම වේදනාවක් දැනෙනවා අපේ සමහරු ඔවුන්ව අමතක කර දැමූ ඉක්මන ගැන සිහි වෙනකොට... උතුම් වැඩක් මිත්‍රයා..... පිනකට වඩා යුතුකමක්...... ඊලග පාර අපිවත් සම්බන්ධ කර ගන්න.... කැමතියි පුළුවන් තරමකින් දායක වෙන්න..
chintha4u
Post #75
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
---- ඔබ සිහිවු මොහොතක ----
සීතල හදවතක උණුසුම් කදුලු බිංදුව..... ආදරණියල වේදනාත්මක නිර්මාණයක්.... සුභ පැතුම්...!!
chintha4u
Post #31
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
මාර ගති ඔයී.....
ඕකෙ ගතිය දැන ගන්න ඔහොම වෙනව කියල මුලින්ම දැන ගන්න එපෑ බං. තව ආත්ම ගානකටවත් උඹ හිතනවද අපේ උන්ට ඕක තේරෙයි කියලා ??
chintha4u
Post #28
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
යුදබිමේ දෙවොල.....YudaBime Devola......
යුද්ධයේ කුරිරු බව හමුවෙ බිද වැටුණු ඔවුනගේ සිතුත් මේ වගේම වෙන්න ඇති නේද ?? හිතන්න බල කරපු නිර්මාණයක්......
chintha4u
Post #22
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
ඔහු.............!
ඇත්තටම ඔහු නෙත නොගැටුනත් මිය නොයා යුතුයි. ඒත අපේ උන් වැඩි දෙනෙක් ඔහුව මරා දමමින් ඉන්නවා මේ වෙනකෙටත්. එයට ප්‍රතිරෝධයක් වී ඔහුට ජීවය පිබින්නට වෙර දරන එකට සහෝදරයට මම ආචාර කරනවා....
chintha4u
Post #7
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
සැබැවින්ම කරන්නටද ආලය?
ආදරය ආදරය කියල උඩ පැන්නට සමහරු කවදාවත් ආදරය අදුර ගන්නේ නෑ. නොයෙකුත් භෞතික සාධක පස්සේ දුවද්දි ඔවුන්ට නොදැනීම සෑබෑ ආදරය ඔවුන් වෙතින් පලා යනවා.....
chintha4u
Post #25
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
~ මේ කුමන සිතිවිලිද ? ~
ජිවිතයේ දුක සෝදන් ගලපු දුරක ගිය සුන්දර ආදරය තමන් වෙත එනකන් ඇගිලි ගලන සංවේදී සිතක නොඉවසිලි සිතුවිලි
chintha4u
Post #49
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
එදා සහ අද.......
පණ නැති බංකුවට කතා කරන්න පුළුවන් වුනොත් මේ වගේ ආදර කතා කියක්නම් කියයිද?
chintha4u
Post #16
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
කැලි කපන ගන (kali kapana gana
ලස්සනයි ලහිරු... උඹ දැන් හරි දියුණුයි....
chintha4u
Post #3
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
Complete- YOU
විදින්න පුළුවන් ලස්සන නිර්මාණයක්........ නියමයි සහෝ....
chintha4u
Post #10
Oct 19, 2009
Forum:
Nisadas saha Kaavya
< බි0දුවට වැටිච්ච මගේ ජීවිතේට....>
ආදරේ චූට්ටක් හොඳටෝම ඇති............. ලස්සන නිර්මාණයක්
chintha4u
Post #41
Oct 16, 2009
Forum:
Nisadas saha Kaavya
සන්දිරන් අපි යමුද...???
නියමම නියමයි...... සන්දිරන්...
chintha4u
Post #6
Oct 16, 2009
Forum:
Nisadas saha Kaavya
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom