chintha.... parakku wela hari manussa kama hoya gaththa eka gena mata thiyenne kiyanna beri sathutak
ඇයි බං එහෙම කියන්නේ... ?? උඹ හිතන්නේ මෙච්චර කාලයක් මට මනුස්සකම්ක් තිබ්බෙ නැද්ද ??
Thiyenna ethi pennanna baye idala thiyenne.....
api pennana kotath kiuwe wena katha... denn hemoma ekama wedikawe

කටු කම්බී මයිමේ හිරවුනු
නුඹේ කදුළු යටින්
මම දැක්කා දුවේ නුඹ
යදින හැටි ජීවිතේ
මුඩු බිමට කවදාහෝ
වහීවී මල් වැහි
එතෙක් කදුළු වැස්සේ වත්
නුඹ සොයාපන් ජීවිතේ
ස්තූතියි චින්තා අයියේ මගේ ඉල්ලීම ඉටු කලාට..
කාලෙකට පස්සෙ උනත් මිනිසත්කම ගැන ඔයාගේ අතින් ලියවුනාට...
මේ තමා යුද්ධය අපිට ඉති කරපු දේවල්
අපේම රටේ අපේම දරුවන්ට මොනතරමක් දේවල් අහිමි වෙලාද ....
හිතට හුගක් දුක වගේම පසුතැවීමකුත් ඇති කරපු නිර්මාණයක්
ඒ වගේම නුවන්ටත් ස්තූති කරන්න ඕනෙ ඔයාගෙ Visitor Message එක මම පස්සෙ දැක්කෙ.
කාලෙකින් ඇවිත් ගොඩක් වටින අදහසක් කැටි උන නිර්මාණයක්...
ගොඩක් සතුටුයි ඔබ නැවත නිර්මාණ කරන්න පටන් ගත්ත එක ගැන...![]()



ඇත්තටම සතුටුයි ඒ ඉල්ලීම ඉටු කරන්න ලැබුනට. පහුගිය ටිකේ මම
පෑනක් අතිනවත් ඇල්ලුවෙ නෑ..
හැම විටම යුද්ධයෙන් නැතිවෙන දේ වැඩී දිනන දේට වඩා.. හැමෝටම...
හැබැයි දරැවන්ට නැතිවෙන දේ අනිත් අයට සාපේකෂව ඉති විශාලයි..
ස්තූතියි නංගා..

ගොඩක් ස්තූතියි ඔයාට.. කලින් කිව්වා වගේ VM එක පසසේ දැකකේ. පහුගිය ටිකේ මම වැඩිය EK ආවෙත් නෑ..![]()


ආපු නැති බව නම් දන්නව.ආවනම් මට පේනවනෙ...මම බලන් ඉන්නෙ කව්ද online ඉන්නෙ කියල...
ස්තූතියි අයියේ..
පෑනටවත් ඔයාගේ හිතටවත් තහන්චි දමලා ලියන්නේ නැතුව ඉන්න එපා...
ඒක අපරාධයක්...
ඉස්සරහටත් මේ වගේම නිර්මාණය බලාපොරොත්තු වෙනවා![]()


ආපු නැති බව නම් දන්නව.ආවනම් මට පේනවනෙ...මම බලන් ඉන්නෙ කව්ද online ඉන්නෙ කියල...
දැන් ඉතිං දිගටම ඉන්න...දිගටම ලියන්න...

