1. chintha4u

    NEED HELP

    Meka Balannahttp://download.cnet.com/Drive-Icon-Changer/3000-2094_4-10586820.html
  2. chintha4u

    NEED HELP

    Podi s/w ekak thibba poddak inna balanna
  3. chintha4u

    NEED HELP

    Mokakda OS eka ?
  4. chintha4u

    දඩුවම.... (Daduwama...)

    රටක් තුල කැලෑ නීතිය රජයන්න ගත්තම හැංගිල ඉන්න ඕන නරි බය නැතිව එලිපිටම ශිල්ප දක්වන්න ගන්නවා. එතකොට තමා මේ වගේ දෙවල් සිද්ධ වෙන්නේ. මේවන් නිර්මාණ වර්ථමානයේ සමාජ අවශ්‍යතාවයක්. මේ වගේ මාතෘකාවක් ගැන සංවාදයක් මතු කරන්න නොබියව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඔබ පිළිබඳව ඇතිවෙන්නෙ සතුටක්.... සුභ පතනව හද පතුලෙන්ම....
  5. chintha4u

    ~මන්ජරී ~ - Manjuri

    ලෝකය පුරා මෙ වගේ තත්වයන්ට මුහුණපාපු අනේකයක් කාන්තාවො ඇති, අනේක දුක් ගැහැට මැද ජීවිතයට හූල්ල හූල්ල. නිර්මාණය සාර්ථකයි...... සුභ පතනවා ඔයාට !!
  6. chintha4u

    Siyapatha....

    ලස්සනයි සහෝ...
  7. chintha4u

    අවසානය නව ඇරබුමක් වී.....

    ලස්සනයි.... සුභ පතනවා අනාගතයට
  8. chintha4u

    අමාවක.....

    ලස්සන නිර්මාණයක්... බිදුනු ආදරයක් හිත තුළ ඇති කරන හැගීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කරල තියෙනවා... උඹට සිංහල කෙල්ලෙක් හිටිය කියල මම මේ දැක්කමයි...
  9. chintha4u

    Sathya Woo Hithawathiya..!

    ලස්සන ආදරයක් ජීවිතයට ලං වුනාම ජීවිතය හුගක් ලස්සන වෙනවා.. ආදරණිය නිර්මානයක්
  10. chintha4u

    Help... Micronet 4 port router.

    lol. eka aththa. meka patan gaththata passe thama cd eka one kiyala therune. dannawa nam ada card ekak genawa. Thanks machan....
  11. chintha4u

    Help... Micronet 4 port router.

    PC eke ethernet naa. heta ehema unoth card ekak genalla gahanawa Thanks machan sup ekata
  12. chintha4u

    Help... Micronet 4 port router.

    machine eke ethernet naa machan. ekai case eka
  13. chintha4u

    Help... Micronet 4 port router.

    net eke balanawa machan hoya ganna naa. SP3364F thama model eka
  14. chintha4u

    Help... Micronet 4 port router.

    thread eka up karanna post danne samawenna
  15. chintha4u

    Help... Micronet 4 port router.

    If anyone has the cd of Mcronet 4 port router pls share it to me. Machanla bigma big help ekak. Thank you all
  16. chintha4u

    Life :- ජීවීතය

    ඔබගේ දැසින් ලොව දෙස බලනෙමි ඔබ නැති දා මා කදුළු පිසින්නට...... ලස්සනයි..... සුභ පතනව ඔයාට
  17. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    hmm. It's about someone miss understood by others and another one who was miss understood by him self. Thanks bro....

    No contents