1. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    ගොඩක් ස්තූතියි සහෝ.... ඇත්තටම මට ඕන උනෙත් ඒ වගේ නිර්මාණයක් කරන්න තමා... එය ඔබට දකින්න පුලුවන් වීම ඇත්තටම සතුටක්...
  2. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    ගොඩක් ස්තූතියි ඔයාට... ඕගොල්ලො හැමෝගෙම සුභ පැතුම් ඇත්තටම ශක්තියක්...
  3. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    ස්තූතියි හැමෝටම...... :yes::yes::yes:
  4. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    සතුටුයි ලියපු දේ තේරුම් ගත්ත එකට. ගොඩක් ස්තූතියි...... ලියන්න දක්ෂයි කිව්වට මම ඒ තරම්නම් දක්ෂ නෑ....
  5. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    ස්තූතියි සහෝ.... හ්ම්ම් එකෙන් ගොඩක් දේවල් කියන්න ඇත්තටම අහන්න සුදානම් ඔබ වගේ අයත් ඉන්න ඕන හැබැයි..... නැත්නම් ඒක නිකන්ම නිකම් හ්ම් එකක් විතරයි..
  6. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    තෑන්ක්ස් දෙන්නටම ..............
  7. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    ඔයා හුගක් ලගටම ආවා දුල්... ඇත්තටම දේශපාලනයෙන් තොරව හුස්මවත් ගන්න බැරි කාලෙක මේක දේශපාලනයට අදාල නොවෙන්නේ කොහොමද ?
  8. chintha4u

    අවසන් පණිවිඩය...

    හරිම දුක කථාවක්.. කියවනකොට හිතට දැනෙනව
  9. chintha4u

    ~ජී‍වි‍ත‍යට වෙ‍ඩි‍ වැ‍දු‍න‍ ද‍ව‍සේ‍~

    තමන්ට වරෙක කුරිරි වූ සමාජය දිහා ඇය හෙලන ආදරය දයාව හරහා - ආදරය, සහෝදරත්වය සල්ලි වලට, ඡන්ද වලට සරණාගත කඳවුරු වලට පටවන අපේ සමහරුන්ට ඇය අත දිග ඇරල ටොක්කක් අනිනවා කියලයි මට හිතෙන්නේ... නිර්මාණය ඉතාමත් සාර්ථකයි සහෝදරයා.... හරිම අපූරුයි !!!
  10. chintha4u

    -වටී මට-

    හරිම නිර්මාණාත්මක පද වැලක්... ඒත් වැටෙයි කියල නැගිට්ටෙ නැත්නම් අපි තවමත් දණ ගානව නේද ?
  11. chintha4u

    තියාගන්න වෙඩි...ඔළුවටම...

    ඇත්තෙන්ම දුත කියන්නේ හැමතෙනාගෙම ජීවිතය හා බද්ධවෙච්ච දෙයක්. ඉතින් අනුනගෙ දුක නොතේරෙනව කියන්නෙ හරිම අභාග්‍ය සම්පන්න තත්වයක් තමා... හොඳ නිර්මාණයක් සහෝ. සුභ පතනව ඔයාට.....
  12. chintha4u

    යතුර.......Hardware Key.....

    ඕක හම්බ වුනොත් කියන්න තව කට්ටිය ඉන්නව ඕකක් හොයන.. වෙනස්ම අදහසක්. තමන්ගෙ අයගෙන් ඈත් වුනාම එයාලව හුඟක් මතක් වෙනව තමා...
  13. chintha4u

    Thewana Janmaya...!!!

    ලස්සනයි. දැනෙන නිර්මාණයක් ........
  14. chintha4u

    ස්නේහයේ නගරය

    ප්‍රේමය හැමදාටම පුණ්‍ය භූමියක් තමා... හරිම ල්ස්සන නිර්මාණයක් සහෝ..... තව තව ලියන්න !!!
  15. chintha4u

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka)

    උඹට තේරුණාද ? නොහොත් හ්ම්.... බක බක (Hmm... Baka Baka) දෙදෙනෙක් ඉන්නවා ස්තූති කරන්න. එක්කෙනෙක් මම තවම අදුරන්නෙවත් නැති සදුන් කියල සොහොයුරෙක්. දෙවැන්නා EK එකේ ඉන්න ආදරණීය සොයුරියක්. ඔවුන් දෙදෙනාගෙන් තමා මේ නිර්මාණයට තියන්න මුල් ගල ලැබුනේ..

    No contents