මචන් මම මේ දවස්වල ඔහොම විදියක් ගැන හොයාගෙන යනවා. දැනට නම් හිතන් ඉන්නේ UPS Battery 4ක් සමාන්තරගතව සහ ශ්‍රේණිගතව සම්බන්ද කරලා 24V output එකක් අරගෙන ඒකෙන් වැඩ කරන්න. මේ ඇටවුම charge කරන්න charger එකක් වෙනම හදන්න වෙනවා. ඒක හදන්න පුලුවන්ද කියලා තමයි මේ ටිකේ හොයලා බලන්නේ. මම technical පැත්ත දන්නේ නෑ...