අන්තර්පලාත් වගේ සීමිත නැවතුම් බස් එකක් නම් ඊළඟ නැවතුමට ටිකට් කඩන්නේ. ඒක තමා ක්‍රමේ. (රු70 ක් වගේ වැඩිපුර කඩන අවස්ථා තියෙනවා)
ඔය වගේ කෙටි දුරනම් එහෙම ටිකට් කඩන්න බැහැ. ටිකට් එක කීය කඩුවත් උඹ අදාළ ගාන දීපන්.
කිසිම හේතුවකට උට අත උස්සන්න එපා. ඌ ගහන්නෙත් නැහැ :lol::lol:
මගී ප්‍රවාහන අධිකාරිය -...