සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි.

kav4

Active member
  • Feb 20, 2008
    520
    61
    28
    සිරිපාදෙට එරත්න පාරෙන් - උදව් අවශ්‍යයි.

    එරත්න පාරෙන් සිරිපාදේ කරුනාකරන්න කොලබ ඉදල බස් එකේ යනවා නම් යන්නේ මොන බස් වලද කියල කියන්න පුලුවන්ද?
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කුරුවිටින් රෑට බස් නැහැ. 122 3 99 බස් නම් රෑ එළිවෙනකම් තියෙනවා :yes::yes: