1. Capital_M

    මඤ්ඤන් වෙන පොටෝ ටිකක්

    අඩෝ photo එක upside down කරපංකෝ. :yes::yes::yes::yes: පාලමේ Reflect එක පේන්නේ :lol::lol: What a nice SHot :love::love:;)
  2. Capital_M

    ලිංගේන්ද්‍රයේ_බලේ

    පන්නරේ පන්නරේ :rofl::rofl:
  3. Capital_M

    18 ++++ මෙගා ට්‍රේඩ්

    bump Keepit up mcn :yes:
  4. Capital_M

    Tutorials karana unge PCs speed ayi ?

    iMac Pro n SSD:yes::yes:
  5. Capital_M

    නාඩි වාක්‍ය ???

    :baffled::baffled:
  6. Capital_M

    ශ්‍රීපාදයට -සදගලතැන්න (පිශින් හට්) මාර්ගය &#3

    ඒ පාර පාළු ද ? රෑට කරුණා කරන්න අවුලක් නෑ නේද ?:D:D REP++
  7. Capital_M

    බල්ලෝ බයික් වලට පනින්නේ ඇයි බන් ?

    මන් හිතන්නේ අපිට ඇහෙන්නේ නැති සද්දයක් ඇහෙනවා ඇති උන්ට. Hybrid වලට එහෙම ඔය කේස් එක තියෙනවා ලොකුවටම.:rolleyes::rolleyes: හැමදාම වැඩ දීපු එකෙක්ගේ හොම්බට ගැහුවා (කාලෙකට කලින්) . හැබැයි ඊටපස්සේනම් ආවේ නෑ ඒකා:baffled:
  8. Capital_M

    SL Hot Midnight Divas ලාලු

    repost :lol:
  9. Capital_M

    මියුසියස් බබාලා දාගන්න ඉන්න සෙට් එක.(2018 Interviews)

    Primary ඉදන්ම මික්ස් ඒකකය යවපන් මචං. ලොකුවෙද්දී පොළොවේ පයගහල ඉන්න ලොකු පන්නරයක් ලැබෙනවා :yes::yes:
  10. Capital_M

    මඤ්ඤන් වෙන පොටෝ ටිකක්

    ඔක්කොමත් හරි. මේක කොහොමද ගැහුවේ ? :shocked::shocked:
  11. Capital_M

    ලොවක් දහමින් පෝශනය කරමින්

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  12. Capital_M

    Lankawe kollek tiper ekakata oluwa tiyala!!

    නෑ කැමරාව ප්‍රභල සාක්ෂියක්. පොරට නම් ඇප හම්බෙනවා. :yes::yes: මැරෙන්න හයිය තියෙන මුන්ට ජිවත් වෙන්න හයියක් නැතිහැටි :(:(
  13. Capital_M

    ලසන්තලා වගේ සල්ලි හොයන්න

    මචෝ පොඩි උපදෙසක්. තමන් කරන කිසිම online වැඩක් යාලුවෙක්ටවත් කියන්න යන්න එපා sources. :shocked: අනිවාර්යෙන් දන්නෙම නැතුව කෙල වෙනවා. :( site එකක් වගේ නම් දවසට visitor 100K වත් පනිනකම් දන්න අය අතරේ share කරන්න එපා. :yes::yes: මේ පුංචි මුතු ඇටේ අමුතු ඇට තියෙන කුහකයෝ ඉන්නේ :lol::lol::lol::lol:
  14. Capital_M

    ලසන්තලා වගේ සල්ලි හොයන්න

    googlr කරහන් බන්. හැම මගුලම වෙන එකෙක් කියල දෙනකම් බලන් ඉන්නේ.:angry::angry: google කරන්න තේරෙන්නේ නැත්නම් ඒකත්ඒ google කරලම බලපන්ක කරන්නේ කොහොමද කියල.:lol::lol: ඒත්ක හරිගියේ නැත්නම් කොහොමද අහල ඉගෙන ගනින්.:yes::yes:
  15. Capital_M

    ලොවක් දහමින් පෝශනය කරමින්

    මචෝ රෙප් කපපු අසරණයට කියන්නේ. :rolleyes: rep comment වලදී සිංහලෙන් දාන දිග මැසේජ් පෙන්නන් නෑ. බට නැතුව මැසේජ් එකක් දාල අසහනේ පිටකරගන්න. :P:P:yes::yes: Rep කපන් නෑ !! REP++ වලින් නෙමේ මං ජිවත් වෙන්නේ.:lol::lol:
  16. Capital_M

    ගුවන්_පාලම

    යකෝ අරූගේ තර්කෙ හැටියට තලන රෝලට යන වියදමත් ඉතුරුයිනේ. යන වාහන වලින් තැලුවහම :lol::lol::lol::lol: ඔන්න ලොජික් උගෙන් අහගෙන හැදියන් :P:lol::lol:

    No contents