password එකක් අහන තැන්වලට bitdownload.ir කියල දෙන්න. ඒත් හරිගියේ නැත්නම් .rar එකේ සම්පුර්ණ නම මැසේජ් එකක් දාන්න
7,037 ක් views ආවේ වැල කියල හිතලා :lol::lol::lol::lol::lol:
ගොඩ යන්න කට්ට කන උනුත් ඉන්නවා බන්. උන්ට පාරක් හොයාගන්න සප් එක දුන්නේ.
අතට දුන්න දේ කටට දාගන්න බැරි අනාත කුකුලොත්...