පැණි නෙවෙයි ලංකාවේ මොනවටද බොරු කාර වෙද්දු බෙහෙත් හොයා ගත්තා කියලා පම්පොරි නොගැහුවේ .ඒයිඩ්ස් , කොරෝනා , ඩෙංගු , පිලිකා ඔක්කොම හොඳ කරන උන් නේ ඉන්නේ.
ඕන මොලේ තියෙන එකෙක්ට තෙර්නවා මිට අවරුදු සිය ගානකට කලින් තිබ්බ තාක්ෂණ දැනුම අදට වලංගු නැහැ කියලා.
වැඩිය ඕනේ නැහැ . අපි මිට අවරුදු 20කට කලින් ආපු...