Fixed වල පොලිය අඩුයි තමයි. 4-5% අතර , එත් වෙන scam වලට අහු නොවී 4-5% ක වර්ධනයක් ගන්න එකත් වටිනවා.
උබ ගාව ලක්ෂ 1000ක් තියෙනවා. (ගණනය කරන්න ලෙහෙසියට මම මෙහෙම දැම්මේ )
රටේ උද්ගමනය 8% යි (ඒ වගේ ගානක් ඇති ලංකාවේ, එකියන්නේ 8%කින් අපේ මුදල් අවරුද්දකට අවපරමනය වෙනවා.
ඒ කියන්නේ අද ලක්ෂ 1000 ලබන...