JVP කියපු ගමන් මතක් වෙන්නේ 88/89 කැරැල්ල . මම ඒ කාලේ ඉඳන් JVP එකට වැඩි කැමැත්තක් තිබ්බ කෙනෙක් නෙවෙයි. මගේ පව්ලේ අය ඔක්කොම පොදු පෙරමුණ. මගේ නෑයෙකුත් JVP එකෙන් මැරුව . එත් දැන් ඉන්නේ ඒ මිනී මරපු JVP මද ? එහෙමනම් අපිට කරුණා,පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද තියා JVP එකේ ලොකු සාමාජිකයෙක් උන විමල් වත්...