1. K

    මචන් Guideline එකක් ඕනෙ :) / හරි පාරක් / Medical help

    බොහෝ විට, ආතරයිටිස් සහ පසුකාලීන තද ගතිය ඇඟිලි සන්ධිවල කාටිලේජයට හානි වීම නිසා ඇතිවේ. සන්ධියක සාමාන්‍ය සිනිඳු ලිස්සා යාම නැතිවීම බොහෝ විට සන්ධියේ සීමිත චලනයකට හේතු වේ. ආතරයිටිස් සිට තද ගතිය ඇතිවීමට තවත් හේතුවක් වන්නේ සන්ධි (synovitis) ඉදිමීම සහ ඝන වීමයි. දිනපතා මද රස්නය ඇති උණුවතුරට ලුනු...
  2. K

    Police Sub Inspector

    හොරු අල්ලමු
  3. K

    නිදහස් උලෙල ජාතික ගීය සිංහලෙන්, දෙමලෙන් ගයයි..

    දෙමල වචන ටිකක් එකතු කරලා ඕකම හැදුවනම් හරි හැමෝටම කියන්න.
  4. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    මේ රටේ ෆුල් පවර් එක නැතුව හරක් ටික ආම්බාන් කරන්න අමාරුයි ඉන්න තරමක් ඉන්නෙ වැඩ බැරි කයිවාරු ටාසන්ලා නෙ. හැම දේටම විදේශීය උපදේශක සේවා ගන්න වෙනවා ඉතිං අවුරුදු 5න් 5ට නායකයො මාරු කරලා මේක ගොඩයවන්න බෑ කියන එක තේරුම් ගන්න ඕන. හරියට සිස්ටම් එකට දුවන ස්ටැබිලිෂ් වෙච්ච රටකට නම් අවුරුද්දෙන් අවුරුද්ද අලුත්...
  5. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    රනිල් කරන විදිහට කරතෑකි. පොඩ්ඩක් ඉන්ටකො වජිර අබේවර්ධන මතක් වුණා. :ROFLMAO: හැම ණයක් ම නොගෙවා ඉන්න බෑ සමහර ඒවා දිගටම ගෙවාගෙන යන්නෙ අදටත්.
  6. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    හැමෝටම කරන්න පුලුවන්නම් රට බංකොලොත් වෙන්නෑනෙ. ඉදිරියට ආයෝජන වැඩිකරගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග හා දූෂන අවම කිරීමට අවශ්‍ය පියවර ගනියි. මම මේ කියන්නෙ මෙයාට විතරමයි ඕක කරන්න පුලුවන් කියලා නෙවෙයි නමුත් මේ දක්වා සාර්ථකයි. අවස්‌ථාවක් ලැබුනොත් හොරා නොකා ඉඳියි කියලා කියන්න පුලුවන් කාටද. ------ Post...
  7. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    මම පැහැදිලි කලේ දැන් වෙන්න ඕන දේ. රනිල්ගෙ සැලස්ම තමයි දැන් ඔය ක්‍රියාත්මක වෙන්නෙ. ------ Post added on 1707018299
  8. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    නිශ්පාදනයක් කරන්න බැරි හේතුවටයි මගේ උත්තරය.
  9. K

    ශ්‍රී ලංකා ජනතා රාජ්‍යයේ ස්වාධීන වීම, අභිමානවත්ව සමරමු! ♥️ යළි පරාධීනත්වයට සහ අරාජිකත්වයට ඉඩ නොදෙමු! 🇱🇰 ✊

    කාලෙකට කළින් මේ නිසඳැස දැකලා තියනවා හොඳ නිර්මාණයක් හාමුදුරු කෙනෙක් ලිව්වයි කියලයි අහලා තියෙන්නෙ.
  10. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    කර්මාන්ත ශාලාවෙ වහලෙ තහඩු ගැලවිලා ගිහිල්ලා තියෙන්නෙ වැඩ පටන්ගන්න ඉස්සල්ලා ගැලවිලා ගිය තහඩු ටික හොයාගෙන ඇවිල්ලා වහලෙ හදන්න ඕන නැත්නම් යංත්‍රා සූත්‍ර ටික විනාශ වෙනවා, ඒක කරන්න වෙන්නෙ කණ කර බඩු ටිකක් උකස් කරලා සමහරවිට. කවුරු හිටියත් දැන් කරන්න වෙන්නෙ ඔය ටික මුලින්ම නිශ්පාදනයක් කරන්න ඉස්සල්ලා.
  11. K

    ආ රාජපක්ෂ අයියා

    තරුණ පරපුරට සෙට් වෙන්නෙ ඔයවගේ සිංදු තමයි. නිතර භාවිතා වන වන සරල හා ජනප්‍රිය වචන සෙට් එකක් වගේම තරුණයන්ගේ හිතේ තියන අදහස ඔය සිංදුවෙ තියනවා ඒ වගේම නැවුම් ගතියකුත් තියනවා. ''මැණිකේ මගේ හිතේ'' වගේ ඕක නැගලා යනවා අනිවාර්යයෙන්ම. නමේ බලපෑමක් තියනවා (brand name) :lol: ------ Post added on 1707016280
  12. K

    ආ රාජපක්ෂ අයියා

    මේක ජනප්‍රිය වන සිංදුවක් වෙනවා ඒකාන්තයෙන්ම ලංකාවෙ හැටියට.
  13. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    හොරාකෑම ම ජීවිතය කරගත් මිනිස්සු ඉන්න රටක කොහොමද හොරාකෑම නවත්වන්නෙ..
  14. K

    මම හිතන විදිය වෙනස් කරන්න.

    dollar eka 200 ta enne naa maathakadi ewanneth naa.
  15. K

    යාපනයේදී සුදු ජාතිකයන් පිළිගන්නේද?

    සුද්දොන්ට නෙමේ ලෝකල් එවුන්ටත් ඵහෙමයි.
  16. K

    යාපනයේදී සුදු ජාතිකයන් පිළිගන්නේද?

    කතාවෙ ඇත්තක් තියනවා. දකුණෙ හිටපු අයගෙ ඔය ගතිය අඩුයි.
  17. K

    ලංකාවේ බඩු මිල

    මම කියන්නෙ කොට්ටෙ ගහලා තියන ගාණට කඩ කාරයො විකුනන්නෙ නෑ කියලා කීයක් හරි වැඩියෙන් අල්ලනවා අධික ලාභය උදෙසා.
  18. K

    ඩොලර් එක තවත් බහී. 😍 ජෙප්පොන්ගෙ දිග මදි ශිෂ්ණයෙන් බොග පිට වේ.

    අපි ගේන්නෙ කොමිස් වැඩි project GDP වැඩිවෙන ඒවා නෙමේ.
  19. K

    ලංකාවේ බඩු මිල

    ගොවියන්ට ආදායම් එන වෙන දේකට ක්‍රමානුකූලව යොමුකරලා තමයි ඕක කරන්න වෙන්නෙ. සිමෙන්ති කවදාවත් කියලා තියන ගාණට ගන්න බෑ. ------ Post added on 1706962567
  20. K

    Israel gaza මීක් නෑ නේ දැන්

    අපිට ගැහැව්වත් ඔච්චර තමයි පනින්න වෙන්නෙත් මුහුදට.

    No contents