1. K

    මචං පිටසක්වල සීන්

    එක එක පැති වලට හැරිලා යන එකක් මමත් දැකලා තියනවා මම හිතුවෙ සැටලයිට් එකක් කියලා.
  2. K

    Software Engineer වුනාම ගමේ මිනිස්සු

    American Engineers Council professional Development has defined ''engineering'' as: The creative application of scientific principles to design or develop structures, machines, apparatus, or manufacturing processes, or works utilizing them singly or in combination; or to construct or operate...
  3. K

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    එහෙනම් ඕකට ලංකාවට පේටන්න්ට් එක ගන්න ඕන කියලා කතාවක් ගියෙ පහුගිය කාලෙ.
  4. K

    ලංකාවේන් ලෝකෙට ගිය Brands මොනාද?

    කොත්තු අපේ නිර්මාණයක් කියනවා නේද ?
  5. K

    අපි හදපු Product එකක් Company එකකට Introduce කරන්නේ කොහොමද? (Help)

    අලුත් දෙයක් නම් බුද්ධිමය දේපළක් ලෙස ලියාපදිංචි කරගන්න.
  6. K

    ඉන්දීය ණයෙන් බෙහෙත් ගේන්න අත්සන් කලේ බැසිල්..- කෙහෙලියගේ නීතීඥ අධිකරණයේදී

    මිනිස්සු අසාධරණයට හා අවනීතියට එරෙහිව නැගීසිටීමේ ප්‍රමානය තීරණය වන්නේ රටේ පවතින නීතිය සාධාරණව හා අපක්ෂපාතීව ක්‍රියාත්මක වන ප්‍රමාණය ගැන තක්සේරු කරලයි.
  7. K

    මචන් බයික්කේ ගිනි ගත්තා නිවන්න වරෙන්..

    ටැංකිය පිපිරුවනම් ඉවරයි.
  8. K

    Lankawe Gal tikath iwarayi

    සීමිත සම්පතක් විකිනීම අනුමත නොකරමි.
  9. K

    How to open a foreign currency account in Sri Lanka?

    මට ලැබුණු ඩොලර් 100 යෙ නෝට්ටුවක් රුපියල් වලට මාරු කරගන්නත් බෑ මගේ ගිණුම තියන බැංකුවෙන් වත්. පිට තැනකින් කරගන්නලු.
  10. K

    ඔබ ශුක්‍රාණු බැහැර කරන්නේ කෙසේද?

    ශුක්‍රාණු විශ සහිත නොවන අතර පෝෂන ගුණයෙන් ඉහල පරිසර හිතකාමී ද්‍රවයකි එබැවින් බැහැර කිරීමේ අවශ්‍යතාවයක් නොපවතී මෙහි ඇති වටිනාකම නිසා අදවන විට මේවා තැන්පත් කිරීමට බැංකු පවා බිහිවී තිබේ.
  11. K

    උබලටත් මෙහෙම හිතෙනවද? අනාගතය , ඉස්සරහට මොනවා වෙයිද? මුල්‍ය සුරක්ශිත භාවය වගෙ දේවල්?

    ඔබේ ග්‍රහ පිහිටීම අනුව බියවීමට හේතුවක් නෑ මුදල් නිසිලෙස කළමනාකරණය කිරීමෙන් හා ආයෝජනය තුලින් යහපත් අනාගතයක් උදාකරගැනීමට හැකියාව පවතී. යම් දිනක අප මියයනවා එතෙක් සතුටින් සිටීමට උත්සාහ කරන්න.
  12. K

    Chickenpox වැක්සීන් එක කියලා MMR එක ගහලලු

    තාත්තා බයෙන් ඉන්නෙ දරුවට ප්‍රශ්නයක් වෙයි කියල. දරුවො ලෝකයටත් වඩා වටිනවා දෙමාපියන්ට ඔහුගේ හැසිරීම සාධාරණයි.
  13. K

    ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

    ''අසල්වැසියා ප්‍රමුඛයා'' ප්‍රතිපත්තිය ඒකත් නරක නෑ. මේක පොඩි බූස්ටර් එන්නතක්.
  14. K

    මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

    අපිව අත්හැරිය කෙනෙක් වෙනුවෙන් අපි අපේ චරිතය වෙනස් කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය නෑ. ඒත් අපේ ඉදිරි දියුණුව වෙනුවෙන් කැපවීම වඩාත් ප්‍රතිපල දායකයි.
  15. K

    මට මෙව්වා තවත් ඉවසන්න බෑ බන්.. :(

    තමන්ට වරදක් වුනේ නෑ හොඳ දයකට යන්න අවස්ථාවක් ලැබුනා කියලා හිතන්න. අලුත් දෙයක් කරන්න පටන්ගන්න.

    No contents