1. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    එකෙන් අදහස් කරපු දේ උඹට තේරුම් ගියේ නැත්නම් එකට මම පළි නෑ බං එළ.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඕය යනවා කිව්වාට එනවා බං, කෙල්ලොන්ගේ මායම් වලින් එකක් බං ඕය දැම්මේ, උඹලාත් ගිහින් අහු වුනා නේ අනේ මන්දා උඹලාත්.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං මොකෝ මේ වේලාවේ කපාගෙන තුවාල කර ගන්න හදන්නේ, අනේ මන්දා බං උඹත්.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අරුත් චිත්තයක් දැක්කාම හූ කියනවා වෙන්න ඇති බං අනේ මන්දා
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං උඹ ගෙවල් ලග නම් ජනේලේට ගලක් බං එතකොට හරි උඹව මිටර් වෙයි, මොනවා වුනත් අපිව සෙට් කලාට එළ බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං එකයි මාත් මේ බැලුවේ අනේ මන්දා.
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    කෝ බං කෝ, ඇයි බං උඹ මේ වේලාවේ උඹ ඕය කියන පොයින්ට් එකට වේලා මොනවා ද බං කරන්නේ, අනේ මන්දා උඹත්.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං මුංට චිත්තයක් දැක්කාත් ඇති බං, ඇයි උඹට ඇහුනේ නැද්ද මෙච්චර දෙනෙක් ඉන්න එකේ අර කොහෙදෝ යන සයෝ ද කවුද කෙල්ලෙක් ගැන ආඩම්බරයෙන් ඌ කියෙව්වා අනේ මන්දා බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං සමහරු චිත්තයන් වෙනුවෙන් කඩේ යන එවුන් ඉන්න කම් අපිට කොහොම ද බං සැපෙන් ඉන්න පුලුවන් වෙන්නේ අනේ මන්දා බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මම නම් බැදලා ඉන්න කෙල්ලොන් එක්ක වගේම බදින්න ප්‍රොපොසල් කරගෙන ඉන්න කෙල්ලොත් එක්ක ඒ වගේ ෆන් ටොක් දෙන්නේ නෑ බං ඇයි උඹලා එහෙම කරන එවුන් ද බං අනේ මන්දා උඹත්.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    වරෙන් මෙහාට අල්ලපු ගෙදර අක්කාට කියලා උඹේ කදුළු පිහදාන්න.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ කෙල්ලේ ෆන් එකට නේ මේවා, උඹ හිතනවා ද මම මේ විදියට හිතුවා නම් මට ආදරයක් කරන්න පුලුවන් වෙයි ද කියලා, පොඩ්ඩක් ඒ ගැන උඹ හිතුවේ නෑ නේ බං, මේවා ෆන් එකට නේ බං අනේ උඹත්.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං උඹලාත් මේ පොඩි දෙයක් ලොකුවට අරන් නේ අනේ මන්දා බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මොකෝ බං උඹලා චිත්තයක් දැක්කාම මාරු වුනාද ඒ පැත්තට අනේ මන්දා බං උඹලාත්.
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා බං මූගේ තියෙන දැගලිල්ලාට ෆොන් එකත් බාත්-රුම් කොමඩ් එකේ දාලා ෆ්ලැෂ් කරලා ඇති බං අනේ මන්දා.
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඔව්, බං ඔව්, එක උඹ කිව්වාත් නැතත් මම එක දන්නවා බං මම ෆන් එකට මේ කියෙව්වේ, කෝ ඉතින් උඹලා එකත් දකින්නේ වැරදියටම නේ අනේ මන්දා බං උඹලාත්.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    මම කොහොමත් රේඩියෝ එක අහගෙනයි හිටියේ කෙල්ලේ, හරි කෙල්ලේ එළ
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    ඒක නේ බං අනේ මන්දා,
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    අනේ මන්දා කෙල්ලේ, කෙනෙක් ගැන හොය හොය ඉන්න වේලාවක් නෑ කෙල්ලේ, වේලාවක් තිබ්බාත් හොයන්නේ මොකට ද පොතක් ලියන්න ද , අනේ මන්දා බං
  20. ||K~E~M~I~T~H||

    2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

    හරි බං එළ, කෙල්ලව බලන්න ගියා නම් අවුලක් නෑ, අන්ති වැඩවලට නම් නිකන් වේලාව නාස්ති කරන්න එපා බං

    No contents