මට කියලා අහවල් එක කපාගන්න දගලන්න නම් එපා.කක්කිවෙයාර් ගහලා උබලා ලොකු තැන් වලට ගියාම ඉස්සර එකට හිටිය මාව අමතක වෙයි කියලා හිතුවෙ නෑ.මේකද උබේ මිත්‍රත්වය.සචියා උබ හරියටම මිත්‍රත්වය දන්නෙ නෑ.උබ දන්නෙම වටේ ගිහින් අස්සට ලෙඩ දාගන්න විතරයි.ඉස්සර අපි එකතුවෙලා ටිකිරි මාරි කාලා ගහපු ප්ලේන්ටියේ රස තවමත් මගෙ...