kollo sudu wenna one na ban... aga hadaganin... aga tiyenawanam kaluda sududa kiyala balanne na... godak lassana sudu kelloth kalu kello ekka inne ban.. sudu kollo passe yaanne na ban, athdakeemen kiyanne aaah


වැඩක් නැහැ බන් ඔය එකක්වත්. කළු කෙනෙක් සුදු වෙනවා කියන එකනම් අමු බොරු. අර මයිකල් ජැක්සන් කළා වගේ ප්ලාස්ටික් සර්ජරි එකක් කරානම් ගොඩ. ෆෙෂල් කලහම නම් ටිකක් සුදුවේනවලු. මම හරියටම දන්නැහැ ෆෙෂල් ගැන නම්. උබට ටිකක් පාට වැටෙන්න ඕනේම නම් නේචර් සික්‍රට් සදුන් ස්ක්‍රබ් එක පාවිච්චි කරලා බලපන්. හැබැයි එක්කෙනෙක්ට හරියන ක්‍රිම් එකක් තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්.![]()
