1. radiax

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    ස්තූතියි මචන්:) මමත් හෙන අසාවකින් ඉන්නෙ අවුරුද්දක් විතර මාලු ටැන්කියක් හදන්න.ඒත් මේ දවස් වල අත්‍යාවශ්‍ය වියදන් ගොඩයි. :sorry:
  2. radiax

    Nikon D5300 DSLR Camera for sale [shutter count 13000]

    No machan D5300 > D7200 i bought this for my wife to learn. now that she has successfully completed certificate course at Hegoda school and started Indranatha thenuwara's course, I believe its high time for an upgrade for her. :) i cant afford another 160,000 so im selling this.
  3. radiax

    මාලු ටැංකියට LED ලයිට් එකක් (Part 2)

    ඇත්තටම ලස්සනයි මචන්.:) පොඩි දෙයක් දැන ගන්න ආසයි.ඔහොම ලයිට් දැම්මට මාලුන්ට ප්‍රශ්නයක් නැද්ද? නැත්නම් මාලු දාද්දි විශේශ මාලු දාන්න ඕනේද?:sorry:
  4. radiax

    Nikon D5300 DSLR Camera for sale [shutter count 13000]

    මචන්ලා මගේ කැමරාව (D5300) විකුනල D7200 එකක් ගන්න යන්නෙ. ඒ නිසා දැන් තියෙන එක විකුනනවා. D7200 එක 155,000 වගේ වෙනවා ඉතින් මෙකේන් ගානක් හොයාගෙන ඉතිරි එක අතින් දාලා ගන්න යන්නෙ. ඉක්මන් එකෙත් දැම්මා. ඒකම පහලින් දාන්නම්. ඕන කෙනෙක් ඉන්නව නම් කියන්න. එලකිරියෙ උන්ට ටිකක් අඩු කරල දෙන්නම් ඉතින්.නැත්නම්...
  5. radiax

    Nikon D7200 Vs ???

    thanks machan. supiri pics tikak ne. ado 18-55 gahapuwath thiyenawane:shocked:
  6. radiax

    ~ElaKiri Xiaomi Help Desk~

    Xiaomi Redmi Note 3 Pro ekata hoda tempered glass recommend karanno. danata thiyena eka crack una bima wetila
  7. radiax

    මයිලේ_සයිරස්

    ladathith dakka dila dagena pissu kelinawa
  8. radiax

    ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා

    ශ්‍රී ලංකාවේ ක්‍රියාදාම චාරිකා මචන්ලා එලකිරියේ ඉන්නවනේ ගොඩාක් ක්‍රියාදාම චාරිකා යන්න කැමති, ගිහින් තියෙන අය. මෙන්න එයාලට හොදම පොතක්.මේක මගේ හොදම යාලුවෙක් ලියල තියෙන්නේ. කතෘ තමා ශමින්ද රන්ශාන්. එහෙන් මෙහෙන් හොරකන් කරල ලියපු පොතක් නෙමේ. තනියම හෝ යාලුවො කීප දෙනෙක් එක්ක අත්දැකීම් අරගෙන ලියපු...
  9. radiax

    හොදම cedit card එක මොකක්ද

    sahenna offers thiyenawa ban HSBC ekata. but 90% high class evva. apita hariyanne ne. apita hariyana hodama cards tama sampath,seylan
  10. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    උබට ගඩොල් හම්බ උනේ කීය ගානෙද? මට 6-10 අතරෙ 9*6*4 ලැබුනෙ නැත්නම් මාත් බ්ලොක්ගල් ගහන්නෙ බන්. නැත්නම් වියදම වැඩි වෙනවා. මට බ්ලොක් ගල් හම්බ උනා 4, 5, 6, 8 පලල. සාමාන්‍යෙන් තියෙන්නෙ 4 පලල විතරනෙ.
  11. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    අනේ මන්ද බන් විස්තර කියන්නෙ නෑ ඌ. මට විශ්වාස කරන්න අමාරුයි රු6ට 9*6*4 ගලක් දෙනව කියලා. බාසගෙ නෑයෙක්ගෙ පෝරනුවක්ලු. මට කිව්වෙ සල්ලියි, ලොරියයි ලෑස්ති කරන්න කියල විතරයි. මෙහෙ උබලට අහු උන අඩුම කීයද?
  12. radiax

    හොදම cedit card එක මොකක්ද

    sampath bank nam hodai. mage thiyenne ekak. seylan or hsbc ekak ganna try karanawa thawa
  13. radiax

    Nikon D7200 Vs ???

    me lens eka nam wedak ne tama ban. eth lens rent karanna puluwan, yaluwangen illaganna puluwan. but hoda camera ekak onane. me magule TTL wath fully be. HSS ne. shutter life eka adui.
  14. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    ඔව් මචන්. ගල් බැම්ම වටේට බැදලා, ඇතුල් බැමි ඔක්කොම 9*9 ටයි බීම් එකෙන් යන්නෙ. අර ගල් සීන් එක බාස අදුරන එකෙක්ලු. මට 10 වීල් එකක් ලෑස්ති කර ගන්න කිව්වා පටවන් එන්න. කුලියාපිටියේ තැනක්. වැඩි විස්තර දුන්නෙ නෑ. බට් මිනිහ පොලු කාරයා.
  15. radiax

    Nikon D7200 Vs ???

    D5300 awa kit lens eka ban. 18-55mm:rofl:
  16. radiax

    Nikon D7200 Vs ???

    D7200+140mm ekata investment eka max 160k, but full frame minimum yanne 185K body only. gana wedi ban
  17. radiax

    Nikon D7200 Vs ???

    tama D7300 release karala ne neda?:P D5300 limitations wedi ban. ex: HSS ne
  18. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මම කනු උඩ අත්තිවාරම දානවා මේ දවස් වල. ඒ ගැන විස්තර ඕනෙ නම් කියන්න.
  19. radiax

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    මට කියපල්ලකො ලොකු ගොඩල් අඩුවට ගන්න තැනක්. මෙහෙ ඔක්කොම 20-26 අතරෙ යන්නෙ. සයිස් එක 9x6x4. බාස කිව්වා රු6 ගෙනත් දෙන්නම් කියල:shocked:.ඕකව ශුවර් නෑ:angry:. අඩුවට ගන්න තැනක් කියන්නෝ. 12,000 විතර ගන්න ඕනෙ

    No contents