1. selinux57

    අභිධර්ම සංගමය.

    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.
  2. selinux57

    අභිධර්ම සංගමය.

    එලකිරි මචන්.. තැන්ක්ස් මොකක්ද එතන අවුල ? පැහැදිලි කරපන් දන්නැතිනිසා අහන්නේ
  3. selinux57

    අභිධර්ම සංගමය.

    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි. මමත් බැලුවා , මොකද උබවගේ දර්මය වැටහීමක් තියන(පොතේගුරු නොවන ) එකෙක් ආත්මයක් ගැන කියවන්නේ කියලා.බලපුවාම , මේ වෙන එකෙක්ට දුන්න උත්තරයක්නේ.තව පොඩ්ඩෙන් මමත් උබට කේස් එක අදිනවා. මචන්, උබේ අර ප්‍රශ්නෙට , උත්තරයක් ගන්න බෑරි පාටයි එයත් දන්නේ නෑ...
  4. selinux57

    නිවන

    "මම" යන දෘෂ්ටියෙන් හිතන්න පුරුදුවෙච්ච මිනිසුන් බුදු දහමේ එන නිවන යන සංකල්පය ගැන හිතන්න ගන්නවා. එතකොට එයාල හිතන්න ගන්නවා නිවනට පසු "මම" කියන කෙනාට, ඒ දැනීමට මොකද වෙන්නේ කියලා. ඔන්න එතකොට සුවය කියන වචනෙත් දාල මේක පැහැදිලි කරගන්න හදනවා. නිවන යනු සුවයක්ද කියලා අහන්න ගන්නවා. නිවනට පෙරත් "මම" නැති එකේ...
  5. selinux57

    නිවන

    මේ මෝඩ මුසල ,ගොන් බිජ්ජටත් ප්‍රශ්නේ තෙරිලානෑනේ.. (ඔබේ බාශාවෙන්ම ) හරකාගේ වැඩේ බුරුවා කරන්න ඇවිත්නේ. හැබැයි , උබ යාලුවෙක් විදියට අරුව බේරගන්න සෑහෙන වෑයමක් දෙන එක අගය කරනවා.
  6. selinux57

    නිවන

    ex-muslim Ahmed, මචන්, ඉහත ඇසු පැනයට පිලිතුරක් ලබාදෙන්නේනම් අගය කරමි.උබ එසේ කීමට හේතුව සරලව විග්‍රහ කර දීපන්කො.
  7. selinux57

    නිවන

    ඔව් ඔව් එතන ඔයකියවන සමහරුන්ගෙන් ප්‍රශ්නයක් විමසු කල පිලිතුරුනොදී සද්ද නැතුව ඉදලා...... වෙනත් අයෙක් (අභිධර්මයයෙන් ) පිලිතුරක් දීපුගමන් පිලිතුරේ අන්තර්ගතය විවේචනය කරගන්නට බැරිනිසාද කොහෙද, "කවිකාරයෙක් " උනානේ සභාවතුල.
  8. selinux57

    නිවන

    ex-muslim Ahmed, මචන්, ඉහත ඇසු පැනයට පිලිතුරක් ලබාදෙන්නේනම් අගය කරමි.උබ එසේ කීමට හේතුව සරලව විග්‍රහ කර දීපන්කො.
  9. selinux57

    නිවන

    ප්‍රශ්නයක් අහපුවාම , ඒප්‍රශ්නය තෙරුම් ගන්නේ නැතුව අහපු කෙනාගැන චරිත සහතිය දෙන්න යන්න එපා. කොමා ඇති නැති කතන්දරයක් නෙවේ මම කියන්නේ.. කොමාව නැතුවට මට ඒකෙ අදහස තෙරෙනවා.එතන කොමාවක අඩුව තිබ්බනම් ඒක නිහතමානීව පවසපන් ඒකවෙනම කතාවක්. උබට මගේ ප්‍රශ්නය තේරිලාත් නෑ. මම අහන්නේ උබ එහෙම කියන්න හේතුව මොකක්ද...
  10. selinux57

    අභිධර්ම සංගමය.

    True.. Anyway, tell it machan
  11. selinux57

    නිවන

    මචන්, උබ කියනවානේ මේක වැරදී කියලා. .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? උබගේ සයිට් එකේ මෙන්න මෙහෙම කියලා තියනවා.. එහිදී සුව විදින්නෙක් ඇත හෝ සුව විදීමක් ඇත යන අදහසක් ඇති කර ගත් විට එය යම් පුද්ගලයෙක් ඉන්නවා හෝ ආත්මයක් තිබෙනවා හෝ පහන් දැල්ලක් නිවී යෑම යන උපමාවට අනුව...
  12. selinux57

    නිවන

    උබලගේ මහතැන කියනවා මේක වැරදියි කියලා.. .........නිවනට පෙරත් "මම" නැති එකේ නිවනට පසු "මම" කොහේ ඉන්නද? උබ ඒක දැකලා කියනවා ධර්මය පටලවාගන කියලා.. එවනි අය ධර්මයට නොගැලපෙන යමක් කියන බවයි මට පේන්නේ. ධර්මය වරදවා වටහාගෙන ඇති බවයි හැඟෙන්නේ. නමුත් ඔහුගේ සයිට් එකේ මෙහෙම තියනවා.. එහිදී සුව විදින්නෙක්...
  13. selinux57

    යුරේනිට_ඇඳුම්

    මට තියන ගැටලුව "පරිනාමය නොවන සන්ස්කෘතියක්" යැයි කියන මොහුගේද පරිනාමය නොවු චින්තන ධාරාවක් ඇතිබවයි.උදාහරනයක් විදියට යම්දෙයක් පාලනය කිරීමට ,නැවැත්වීමට ඔහුකියන "නුතන ලොකයේ" දැනට අනුගමනය කරන විධික්‍රම, හොදම විදික්‍රම ලෙස ද්‍රශ්ටිගත වසිටීමයි.ඒපමනක්ද නොව ගුප්ත ක්‍රම/පිරිත් වැනිදේට එකී විදික්‍රමයක් බවට...
  14. selinux57

    අභිධර්ම සංගමය.

    මෙතන අයට යම්දෙයක් ගැන වැටහීමක් ගන්න තරම් දෙයක් තිබේනම් ඔන්න ඔහෙ කියලාදාපන්..
  15. selinux57

    අභිධර්ම සංගමය.

    අර ඊයෙ කියපු කතාව... මම උන්වහන්සේ සමග යනගමන්ම පොඩි සාකච්චාවක් දැම්ම,කුටියට 10 කි මී විතර තියනවා කීවනිසා. ආහාර පිලිබද විමසුවිට කියාසිටියේ.... බොහෝ වෙලාවට දවසට එකවේලකින් යැපෙන බවය.උදේ වරුවේ පින්ඩපාතයේ ගොස් සපයාගත් ආහාර දවල්ට වළදා රාත්‍රියට තේ එකක් වැනිදෙයකින් යැපෙනබවයි. අපිටනම් , එහෙම...
  16. selinux57

    බුදුරජුන් මුනගැහුනොත් ඔබ අසන පලමු පැනය

    මෙතන අසනලද වඩාත්ම මානුශික පැනය..
  17. selinux57

    ගන්ධබ්බයෙකුගේ මුල් දින හත

    මගේ මතය: ඕපපතික උපතක් කවුරුහරි ලබනවානම් එය ඒසැනින්ම සිදුවන බවයි , මගේ හැගීම .(හේතුව කර්මානුරුපීව පහලවීමක් සිදුවන නිසා , ඔහුට ලැබියයුතු/නොලැබියයුතු අන්ගෝපාන්ග සමග අවකාශයතුල "ප්‍රොඩක්ට්" එක පහලවීමට බාදාවක් නෑ. ) නමුත් මිනිස් තිරිසන් උපතක් ලැබීම යන සන්සිද්ධියේදී. ඊට ටිකක් වෙනස්. මෙතනදී නැවත...
  18. selinux57

    අභිධර්ම සංගමය.

    You can listen this( Ven Nauyane Ariyadhamma ) About this: Chiththaveethi/ Mano dhathuwa/Mano vigngnaanaya/and questions https://www.youtube.com/watch?v=E_Q7UA8ODjk&list=PLgIHbYkcHjCTfv2glCrvFJl-1oeXxvXkj&index=4
  19. selinux57

    ගන්ධබ්බයෙකුගේ මුල් දින හත

    "මයර්ස් ගේ සත්මහල් ලෝකය" කියල දෙයකුත් තියනවා. ඒ මහාචාර්යවරයා මරනින් මතු ජීවිතය ගැන උනන්දුවු කෙනෙක්.ඔහු සිසුන්ට කියල තියනවා තමුන් කවදාහරි මියගියාම ඒගැන තොරතුරු එවන්නම් කියල.ඔහු එසේ විස්තරයක් කරලා තියනවා, මහල් හතකට මියගියකෙනා ක්‍රම ක්‍රමයෙන් ගමන් කරනවා කියල.(මහල් කියලා කියන්නේ "ලෙවල්" වගේදේයක් )
  20. selinux57

    ගන්ධබ්බයෙකුගේ මුල් දින හත

    "තිබ්බත මලපොත" ගැනයි ඔය කියන්නේ. එකේ තමයි ඔහොම දවස් හතක් ගැන කියවෙන්නේ..... මම ඒපොත කියවල තියනවා.බුදු දහමේ එහෙම දෙයක් ගැන සදහනක් නෑ.

    No contents