1. noone

    Coronavirus (Covid19) Megathread #2

    අද 20න් කීයක් මුස්ලිම් උන් ඉන්නවද දන්නෙ නෑ
  2. noone

    SLT extra GB

    ඇප් එකෙන් ඇඩ් කර ඟන්න එපැයි බං. පාඩ් එක ඕනෙ නෑ ඇඩ් ටු බිල් දාන්න පුළුවන් buy 1 get one free ඔෆර් එකක් යනවා දැන්
  3. noone

    Gampaha Home Delivery Services

    අපිට Whatapp කරන්න... Order එක ගෙදරටම Call - 0702909090 Whatapp - 0773145650 Salinda Super Ragama Batuwatta Weliweriya Kadawatha Ganemulla
  4. noone

    Motherboard overheating

    oka sensor aulak machan
  5. noone

    Wanted ඉතාලියෙන් awith penala

    මහ එවුන් බොරු නම් වලින් ගිහින් තියෙන්නෙ පොඩි උන් ඇත්ත නමින්, ඒකයි පොඩි උන් ටික හොයන්නෙ
  6. noone

    3 Ply Surgical Face Mask

    සැනිටරි පෑඩ්ස් ෆේස් මාස්ක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එකක් දැක්කා බොලව්
  7. noone

    power good වයර් එක කපල දැම්ම

    බොරු දාලා බය කරන්න එපා බං ඕවර් වෝල්ටේජ් ප්‍රශ්නයක් ආවොත් රිස්‍ටාර්ට් වෙන්නෙ නෑ ශට් ඩවුන් :lol::lol: වෙන්නෙ
  8. noone

    power good වයර් එක කපල දැම්ම

    පවර් සප්ලයි එකේ අවුලක් නෑ බං රැම් එක චෙක් කරලා බලපන්
  9. noone

    ක්‍රිකට්ටීම් එකෙන් අධාරයක් දීලා නැහැ නේද

    ක්‍රිකට් ටීම් එක ගැන නම් දන්නෙ නෑ හැබැයි කරන හෙම එකාම ෆේස්බුක් යූටියුබ් දාගෙන කරන්නෙ නෑ
  10. noone

    Coronavirus (Covid19) Megathread #2

    ඊයෙ 297000 තිබ්බ කවුන්ට් එක අද බලනකොට 307000 ඒ කියන්නෙ අලුත් කේසස් 10000 ක් ඉතාලියට නම් දැන් කරන්න දෙයක් නෑ ඇමරිකාවත් ඉන්නෙ හයි රිස්ක් එකේ, බෙහෙතක් නම් හොයාගන්නම වෙනවා
  11. noone

    Covid19:How to plan ahead & address a nation

    උන්ගෙ තියන රිසෝසස් අපිට නෑනෙ බං අපි තාම ගල් යුගයෙ උන්ගෙ ඉක්විප්මන්ට් එක්ක බලද්දි
  12. noone

    Coronavirus eka thawath kenekta hadila

    කොරෝනා පොසිටිව් බලන ටෙස්ට් එක මොකක්ද බං
  13. noone

    කුමාරසිරි පතිරන,අතුලශ්‍රී ගමගේ, ග්‍රේශන්

    තව ඉන්නවා බං හෙලන් අත්තනායක ජාලිය රනතුංග රෝයි පීරිස් ( අවාසනාවට අප අතර නෑ) ටිරෝන් මද්දුමගේ චන්දනත් අවුලක් නෑ පොරත් සෑහෙන්න පරනයි
  14. noone

    english help

    කොපමන වතාවක් වගේ තේරුමක් එන්නෙ
  15. noone

    Ban picme and uber උද්ඝෝෂණය

    ඕක දරුනුවටම යන්නෙ නුවර මම එක පාරක් ත්‍රීවීල් එකක නුවර ටවුමට ගියා, කිලෝමීටර් දෙකක් ඇති මූ 500ක් ඉල්ලුවා. මම ඇහුවා අපි ෆොරිනර්ස්ලා වගේද පේන්නෙ කියලා. පස්සෙ එද්දි පික් මී එකක් දාගෙන ආවා ඌ 120යි ගත්තෙ. පික්මී කාරයා කියනවා උන්ට ටවුමෙ දුවන්න දෙන්නෙ නැතිලු, ගහන්න එනවලු
  16. noone

    SLT බෝනස් ඩේටා කෝ

    අද 14ත් වෙලා මගෙ තවම බෝනස් ඩේටා ලැබිලා නෑ හොට්ලයින් කතා කලහම කියනවා 4 වෙනිදා ඉදන් 14 වෙනිදා වෙනකම් දවසක ලැබෙනවලු. ඉතින් අද 14 නෙ උඹලටත් මෙහෙමද?
  17. noone

    CCTV System Help

    මාස ගානක් තිස්සෙ උඹ ගනන් අහ අහා ඉන්නවා. මට නම් හිතෙන්නෙ උඹ කැමරා හයිකරගන්න එකෙක් නෙවෙයි. මොකද අවශයතාවය තියන එකා ඔච්චර ලතවෙවී ඉන්නෙ නෑ :lol::lol::lol: උබේ බජට් එකට යන්න පුළුවන් මේ ඩීවීආර් එක DS-7104HQHI-K1(Turbo HD 4.0) 10,500.00 DS-7108HGHI-F1 8CH 1MP Recording @15FPS ආයෙ රිප්ලයි නොකරමි.
  18. noone

    Yamaha PSR E463 Keyboard හෙලුප්?

    PC Ekata ganna puluwan but USB ekata save karanna be. only midi files
  19. noone

    SSD අඩුවට

    Onna demma :D:D
  20. noone

    බඩු_අැවිල්ලා

    ගේ ගාව පාරෙ නවත්තල තියන කාර් එකේ සයිඩ් මිරර් ගලවන රටක ඩිපෝවෙ නවත්තන බස් වල මොනවා නැති වෙයිද? කුඩ්ඩො දැන් හැමතැනම, අපේ පැත්තෙත් ඉන්නවා පොඩි වයසෙ උන්, දුකයි රටට වෙලා තියන දේට

    No contents