1. noone

    Please help,searching for an old album...

    Mekada hoyanne
  2. noone

    Hard disk health Management

    ssd walata nam health eka 3% wage adu unata loku issue ekak ne but normal hard disk wala os run wenawa nam helth eka 100 thiyenne one. neththan aul yanawa. normal data storage walata use karanna loku aulak ne but back up ekak thiya ganna eka hodai me hard eka thawama use karanawa mama
  3. noone

    කවුද පරණම පොර මෙතන ඉන්න

    2007July 09 ඔයිට කලින් ආවෙ. පස්සෙ තමයි අකවුන්ට් එකක් හැදුවෙ. වැඩියෙන්ම ඇක්ටිව් හිටියෙ SL Old Hits හොද යාලුවො ටිකක් හම්බුනා සහෝදරයො වගේ ඉන්න
  4. noone

    Hindi Films බලන උන් වරෙන්

    Zindagi Na Milegi Dobara
  5. noone

    lenovo laptop එකේ display දාගන්න හොද තැනක් කොහෙද ?

    40 pin da 30 pin slim normal price wenas wenawa
  6. noone

    lenovo laptop එකේ display දාගන්න හොද තැනක් කොහෙද ?

    Display size eka mokakda kadawatha awoth dala denna puluwan
  7. noone

    Laptop battery aduwata ganna thanak

    යන යන තැන අරන් යන්න හාල් ගෝනියකින් වත් බෑග් එකක් මහගන්න වෙයි
  8. noone

    Laptop battery aduwata ganna thanak

    inbuilt ekak neda. balala kiyannam
  9. noone

    Leasing Rate eka 10% dn

    උඹ ගැන නම් කියන්න දේවල් ගොඩයි එක්කො ඕනෙ නෑ අපරාදෙ මගෙ වැලිවේශන් එකටයි ඩොකියුමන්ට් වලටයි ගිය මහන්සිය
  10. noone

    Laptop battery aduwata ganna thanak

    mokakda ona battery eka
  11. noone

    Hard Disks For SALE !!! (Very low Price)

    Used Hard disks for sale...!!! Limited stock 1TB WD Blue 3 months warranty For more details - 0766604332
  12. noone

    මේ PC ඵක ගොඩදාගන්න උදව්වක් කරපන්කො😕

    මදර්බෝඩ් එකක් හොයාගන්න පුළුවන් උනත් Beats Audio තියන බෝඩ් එකක් හොයාගන්න බැරි වෙයි
  13. noone

    වෙන කෙනෙක්ට බයික් එකක් මගේ නමට ගැනීම

    Never. ඌ හදිස්සියෙ ඇක්සිඩන්ට් වෙලා මලොත් උඹට තමයි ගෙවන්න වෙන්නෙ
  14. noone

    Phone එකට කෙල උනා !

    ඕක දැන් කම්පැනි දාලා වැඩක් නෑ. දැන් කොහොමත් වොරන්ටි හම්බෙන්නෙ නෑ මොනවා උනත් පෙටා වලින් හදා ගනින්. 6.5ක් වගෙ යයි ඩිස්ප්ලේ එකට
  15. noone

    2.1 Subwoofer buying advice

    Microlab M-280 last unit thiyenne ඕනෙ නම් පී එම් එකක් දාපන්
  16. noone

    😕විදුලි කෙටුවා දැන් PC ඵක හබක්

    ෆෑන් එක පොඩ්ඩක් කැරකිලා නවතින්නෙ ප්‍රොසෙසර් සයිඩ් එකේ පවර් ෆේලියර් උනහම අර පින් 4 කනෙක්ටර් එක ගලවලා ඔන් කරලා බලන්න
  17. noone

    Questions මොන ගිටාර් එකක්ද හොඳ

    Used ekak ganin machan ganna kota Fret Board eka hodhata balala ganna samahara low quality ewa kal yaddi neck eken yanawa මම නම් කියන්නෙ මොනවත්ම දන්නෙ නැති කෙනෙක් නම් මුලින්ම ෆින්ගරින් හදා ගන්න ඕනෙ කෝඩ්ස් ගැන නෝට් ගැන වොරි එව්න්න එපා ගිටාර් එකේ උඩම ස්‍ට්‍රින්ග් එකේ කොහෙන් හරි පටන් අරන් 1,2,3,4...
  18. noone

    කළු කොටියාව හිතා මතා මරලා..

    මම නම් හිතන්නෙ නිර්වින්දනයට ගහපු එන්නත ඕවර්ඩෝස් වෙන්න ඇති කියල

    No contents