උදවක් ඔනෙ Blogger එකෙ custom domain එක ගැන.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදවක් ඔනෙ Blogger එකෙ custom domain එක ගැන.

මචං මට blogger එකෙ blog එකක් තියනව. ගිය මාසෙ ඉදන් daily visitors ල හෙනට වැඩි උනා(60% කින් විතර) හෙතුව නම් දන්නෙ නෑ.
දවසට unique 300ක් විතර එනව page preview 500 ක් වගෙ තියනව. 80% විතරම එන්නෙ
Google වලින්.

මම හිතගනෙ ඉනෙ Blogger එක හරහ
අලුතින් custom domain name එකක් ගන්න.

මට ටිකක් බයයි එහෙම අලුත් domain name එකක් ගන්න.

  • මොකද එහෙම උනොත් මෙ එන කටිය අඩු වෙයිද?
  • මට අපහු SEO improve කරන්න වෙයි?
  • Google search වලට මගෙ අලුත් domain name එකෙ post පෙන්න ගොඩක් කල් යයිද?
  • දැනට තියන page rank එකත් නැතිවෙනව නෙද?
එකෙම නැත්තම් custom domain එක පසෙම ගන්නද? blog එකට loyalty visitors ල ගොකක් උනාම.:)

මෙගැන දන්න කවුරු හරි ඉනවනම් උදව් කරන්න. කවුරුහරි blogger එක හරහ custom domain name එකක් ගත්ත අය ඉනවද?

මම පම්පොරියක් ගහනව නෙවෙ. spam කරනවත් නෙවෙ මට සිරාවටම උදවක් දෙන්න.:(

:):):)

මෙගැන මෙල හසරක් දනැත්තම් bump එකක් හරි දෙන්න. උදවක් විදිහට. (+rep දෙනව දෙන්න පුලුවන් හැමොටම)
 
Last edited:
  • Like
Reactions: NipunaDDDD

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    domain eka redirect karama hari blog ekata mama danna widiyata, hariyatama danne, GT uththarayak dei,ehema nethnam teck katha wala kalinga ayyagen ahanna
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    domain eka redirect karama hari blog ekata mama danna widiyata, hariyatama danne, GT uththarayak dei,ehema nethnam teck katha wala kalinga ayyagen ahanna

    මචන් thanks උදවට.
    එත් කවුදමෙ "GT" කියනෙ එවගෙම කවුද මෙ "teck katha wala kalinga ayya" එගොලො කොහොමද contact කරගන්නෙ? මම එහෙම අය ගැන දන්නෙ නෑනෙ?
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Machan doimain forward karata awlak wenne na. Eth umba domain eka blog ekatama set karoth kokoma weida danne na. man hithanne feed address okkoma danata thiyena ewa eset wenawa. Sure na hariyatama.

    Umba kamathi nam mata blog eke adress eka kiyapan.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Machan doimain forward karata awlak wenne na. Eth umba domain eka blog ekatama set karoth kokoma weida danne na. man hithanne feed address okkoma danata thiyena ewa eset wenawa. Sure na hariyatama.

    Umba kamathi nam mata blog eke adress eka kiyapan.

    මම මෙ blog එකටම custom domain name එකක් blogger එක හරහම ගන්න ඉන්නෙ. site/blog 2ක් කරන්න බෑ බං. :)

    Feeds එක අවුලක් නෑ. Feedburner එකෙ තියෙනෙ. :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    මම මෙ blog එකටම custom domain name එකක් blogger එක හරහම ගන්න ඉන්නෙ. site/blog 2ක් කරන්න බෑ බං. :)

    Feeds එක අවුලක් නෑ. Feedburner එකෙ තියෙනෙ. :)

    Na machan man kiwwe domain forwarding gana. Site dekak karanna one na.
    For an example

    Api hithamu umbe site eka http://abcd.blogspot.com kiyala
    Umba nikan dot tk domain ekak aragaththa kiyamuko www.abcd.tk kiyala
    Dan umbata thiyenne dot tk domain eka http://abcd.blogspot.com kiyana ekata forward karanna. Ethakota umbata oya domain dekama use karanna puluwan.

    Umba
    www.abcd.tk kiyala gahumaba umbe blogger address ekata auto redirect wenawa.

    Habai umba domain eka set karanawanam .th walata set karanna epa. eke ceo nam anthimai. umbata dan thiyena traffic ekawath enne nathi wei. E nisa .com wage domain ekak ganna try karapan.
     
    • Like
    Reactions: Ranga disa

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචන් thanks උදවට.
    එත් කවුදමෙ "GT" කියනෙ එවගෙම කවුද මෙ "teck katha wala kalinga ayya" එගොලො කොහොමද contact කරගන්නෙ? මම එහෙම අය ගැන දන්නෙ නෑනෙ?

    GT kiyanne GTRZ, ehemath nathnam Elakiri owner machan.
    GT meka dakkoth reply 1k dai. nathnam oya pm paarak dala balanna.
    kalinga ayya kiyanne teck katha site 1ka karana kenek .
    mekata gihin teck katha balanna
    http://www.techkatha.com/
     
    • Like
    Reactions: Ranga disa

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Na machan man kiwwe domain forwarding gana. Site dekak karanna one na.
    For an example

    Api hithamu umbe site eka http://abcd.blogspot.com kiyala
    Umba nikan dot tk domain ekak aragaththa kiyamuko www.abcd.tk kiyala
    Dan umbata thiyenne dot tk domain eka http://abcd.blogspot.com kiyana ekata forward karanna. Ethakota umbata oya domain dekama use karanna puluwan.

    Umba
    www.abcd.tk kiyala gahumaba umbe blogger address ekata auto redirect wenawa.

    Habai umba domain eka set karanawanam .th walata set karanna epa. eke ceo nam anthimai. umbata dan thiyena traffic ekawath enne nathi wei. E nisa .com wage domain ekak ganna try karapan.

    දැන්නෙ මීටර් උනෙ. thanks මචො. :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    හෙළයා;10591043 said:
    කිසිම වෙනසක් වෙන්නෙ නැහැ.. බය නැතුව ගනින් මචන්

    5y experience

    …සිරාවටමද මචො කියනෙ. ලනුවක්ද? කැමතිනම් මට site,blog එකෙ link එක PM කරපන්කො.
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    Thanks මචො ඔකොටම. මම කට්ටිය කිව හරි වගෙ. මෙ blog එකෙත් මට ඔනෙ ඔකොම details තියනව. ඔගොලන්ට වැදගත් වෙයි කියල හිතුන හින්ද මම දැම්ම. මෙක මගෙ blog එකක් නම් නෙවෙ. :):)

    http://www.spiceupyourblog.com/2011/06/blogger-tips-custom-domain-questions.html