උඹ අරකෙ 1000 ගැහුවද... දැන් ඒක ඇතිනේ බං... වෙන එකක් කතා කරගෙන දාල වටේ ඉන්න එවුන්ට පී එම් යන්න වැඩක් කරමු... :lol:
අවුලක් නැහැනේ ඉතින්... චාටර් වෙන්න ගියපු ත්‍රෙඩ් එක ඔන්න 1000ත් පැන්න...:P
කොත්තුව කන්නේ තව රෑ වෙලා බං... මොනිටරේ උඩ තියල තියෙන්නේ රත් වෙන්න... මට උනුවට කන්න ඕන...
සකු උඹ වගේ...