1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දැන් ආස්මි අක්ක කන්නාඩිය ඉස්සරහට වෙලා බලනවා ඇති හැඩ... ලාම්පු තෙල් ගෑවුන ගැරඬියා වගේ ඇඹරෙනව ඇති... නලියනවා ඇති... කුමාර අයියගේ මාර වර්ණනාව...:P
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ගෙදර ඉන්නකොට සද්දේ නම් ඇහෙනවා... එදා තිබ්බ ගැමි පරිසරය අද කිසිම ටෙලි නාට්ටියක නැහැනේ.... ආපහු ඒ ළමා කාලෙට යන්න ඇත්නම්...:(:(
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අයිශ්චාර්ය කිවුවේ ආසියාවේ ආශ්චර්ය වගේ එකක්ද අයියන්ඩි...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පුංචි පැටික්කන් මග දිග හඬවන සිල්ලර රස කැවිලි.... දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී.... අහක බලාගෙන මග දිග යන විට නැහැ මට වාවන්නේ.... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එතකොට මේ දෙසැම්බර් වලට මට රෙප් 10 ලබනවා...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඒ හිතපු සිතුවිල්ල දෙගුණ උනේ කෝපි කඩේ නාට්ටියේ ලියුම් නැහැ කියල පියුම්ට අල්ලාගෙන ඩිංගි මහත්තය ගහනවනේ....:lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    දන්නෙම නැතිව පෝස්ට් 6000ක් ගහල... මම හිතුවේ 6000 ගැහුවම තව රේප් පොයින්ට් එකක් වැඩි වේවි කියල....:(
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම පොඩි කාලේ හිතන් හිටියේ තැපැල් කන්තෝරුවේ ඉන්න එවුන් ලියුම් ලියල අපිට එවනවා කියල...:lol:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තේ බොන්නද කොබ්‍රාහ් :lol:
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පවු බං, වයසක මනුස්සෙයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැනේ උඹල....:P
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම ඉතින් පොඩියිනේ.... තවම හිල් පොල්කට්ටෙන් නාන්නේ...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තැපැල් කන්තෝරුව කියන්නේ මල්ලි පෝස්ට් ඔෆිස් එකටනේ.....:P
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අපෝ ඒවා එපා.. එතකොට කිමිදෙන්න ගියෝතින් වතුරින් උඩට #ක තියාගෙන් ඉන්න වෙන්නේ...:lol:
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කෙකට පුලිය නැත්ද බං...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොන මගුලක්ද..... හැමෝටම ලබ්බ කිවුවම මම හිතන්නේ මම කියලනේ...
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තැන්ක්ස් අක්කේ, ඔයා මගේ ගැන නේද කිවුවේ පොඩි එවුන් කියලා...
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    තැපැල් කන්තෝරුවට යන්න ඕන පෝස්ට් දාන්න නම්.... රෙජිස්ටර් පෝස්ට් තමයි හොඳ... ටැග් කියන්නේ ඇඳුම් ගන්නකොට තියෙන ඒවාට... ටැග් එක ගලවන්න එපා... මාරු කරන්න බැරි වෙනවා...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අක්කට තිබුනේ පෝයට කෑම ත්‍රෙඩ් එකක් දාන්න... අපිට බණ අහන්න තිබුනා වැඩපලේ ඉඳගෙනම...:lol:
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඉක්මන් සුව නින්දක රහස... අදම අහන්න කිඹුලා එෆ් එම්...:lol::P
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    බෙහෙත් පැලයක් තියෙනවා, පුලුවන් නම් හොයල දියන්කෝ...:(

    No contents