පල්සර් 135 චේන් එක ටැංකියේ පේන්ට් එක
මචන්ලා මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පොඩි හෙල්ප් එකක් දීපන්ලා..
බයික් එකේ චේන් එක එන්නේ කවරයක් නැතුව. ඉතින් ඉක්මනට වැලි දුවිලි වැදෙනවා. මේකට ඔයිල් දාන එකද හොඳ නැත්නම් ග්‍රීස් ගාන එකද?
ටැංකියේ පෙට්‍රල් පෙරුණු පාරවල් තියෙනවා. වැක්ස් ගෑවට යන්නේ නෑ (soft 99...