1. Roamstar

    මීගමුවේ, කළුතර බීච් හොටෙල්

    මීගමුවේ, කළුතර බීච් හොටෙල් මචන්ලා දන්න කෙනෙක් කියපන්කො බන් මීගමුවේ හරි කළුතර පැත්තේ හරි day out එකකට 20ක් විතර කට්ටියකට යන්න හොඳ බීච් හොටෙල් එකක්.. පූල් එකයි තව outdoor සෙල්ලම් මොනවා හරි කරන්න තියෙනවා නම් හොඳයි. buffet එක 1000-1500 අතර වෙන්න ඕනේ..
  2. Roamstar

    BTC pool mining

    මොකක් හරි කමක් නෑ. මගේ ගානේ electricity දෙනවා.
  3. Roamstar

    BTC pool mining

    නෑ බන් මම කිව්වේ electricity මට free හම්බෙනවා නම් කාගේ ගාවද ඕවට බඩු තියෙන්නේ මයින් කරන්න කැමති මාත් එක්ක කියල....
  4. Roamstar

    BTC pool mining

    කෝ ඉතින් මම අහපු එකට උත්තරයක් දුන්නේ නෑනේ කවුරුත්වත්..
  5. Roamstar

    BTC pool mining

    Electricity වලට වියදමක් යන් නැත්නම් ඕක රන් කරන්න කැමති එකෙක් කියපන් බලන්න මාත් එක්ක..
  6. Roamstar

    පරන Phone එකට අලුත් Phone එකක් අපෙන්..EXCHANGE YOUR PHONE...

    ලක්ෂයක් අඩු කරනවලු
  7. Roamstar

    පරන Phone එකට අලුත් Phone එකක් අපෙන්..EXCHANGE YOUR PHONE...

    කොතනද කඩේ තියෙන්නේ හරියට කියපන්. දැන් එන්න බලන්න.
  8. Roamstar

    පරන Phone එකට අලුත් Phone එකක් අපෙන්..EXCHANGE YOUR PHONE...

    කිරිබත්ගොඩ? මාත් ඔය ළඟ ඉන්නේ. හිටපන් බලන්න මම එන්නම් තව පොඩ්ඩකින් ඔතනට. M8 එකක් බලන්න. warranty දෙන්නේ කොහොමද?
  9. Roamstar

    ලේසියෙන් Egg Fried Rice හදමු

    Maru ban. Thakkali daannama oneda?
  10. Roamstar

    Galaxy S7 Edge,

    Devine Cell Care 3rd Floor Majestic City Best service so far.
  11. Roamstar

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මචන් මට account නම්බර් එක PM එකක් දාපන්.
  12. Roamstar

    One Plus 3 Specs මෙන්න

    හම්බ කඩේ තමයි තියෙන්නේ. ඇයි දන් නෑ කවුරුත් ගෙන්නන්නේ නැත්තේ.
  13. Roamstar

    One Plus 3 Specs මෙන්න

    Radio No
  14. Roamstar

    Free Forex Signals Daily

    SL එක ළඟටම ආව මේක නම්.
  15. Roamstar

    tubeless

    හුලන් බොක බොක
  16. Roamstar

    ඔට්ටු දාමු.. සල්ලි හොයමු..!!

    මාත් ඕක කළා බන්.. මරු වැඩේ.. WilliamHill එකේ කරපන්.. NETELLER එකේ විතරයි පුළුවන් ලංකාවට.. මේ ලින්ක් ටික බලපන්.. මම දාපු ත්‍රෙඩ් ටික.. http://www.elakiri.com/forum/showthread.php?t=1667691 http://www.elakiri.com/forum/showthread.php?t=1668782
  17. Roamstar

    මේක බලල තියෙන කාර් පිස්සෝ ඉන්නවද?

    Scurvy ය එහා පැත්තේ එලවන්නේ.. 0:30 බලහන්.

    No contents