යුධ_රහස් මාත් එක්කම සදහටම වැළලේවි

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    තව කියනව දේශපලනයට ඇවිත් ලදරුවෙක් වෙන්න කැමති නෑ කියලා :D ෆොන්සේකට හච්චින් යයි වගේ

    50nmfb.jpg
    :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bump...fb eke samahara shajivana ponnayo dagena maj.general kamal ta baninawa udde wikunagena kanawa kiyala.. oya vage sakkili ponnayo thama sinhala jathiyata, sinhala virayanta vaira karanne...

    පොත එලි දක්වන දවසෙ එතුමා ඒකටත් උත්තර දුන්න:yes: යුද්දෙදි රටේ ජනතාව හැමෝම ඔතෙන්ට ගිහින් යුද්ද කරේ නැනෙ, ඉතින් රටේ ජනතාවට උනේ මොකක්ද කියන එක ගැන දැන ගත යුතු දේවල් පොතට ඇතුලත් කලා කියල :yes: සරත් ෆොන්සේක මත්මයටත් ලැබිය යුතු ගවුරවේ දුන්න අන්තිමෙට උන දේ ගැනනම් කනගාටුයි කිව්ව :yes:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙප් දෙන්න බෑලු පස්සෙ දෙන්නම් අනිවා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    පොත එලි දක්වන දවසෙ එතුමා ඒකටත් උත්තර දුන්න:yes: යුද්දෙදි රටේ ජනතාව හැමෝම ඔතෙන්ට ගිහින් යුද්ද කරේ නැනෙ, ඉතින් රටේ ජනතාවට උනේ මොකක්ද කියන එක ගැන දැන ගත යුතු දේවල් පොතට ඇතුලත් කලා කියල :yes: සරත් ෆොන්සේක මත්මයටත් ලැබිය යුතු ගවුරවේ දුන්න අන්තිමෙට උන දේ ගැනනම් කනගාටුයි කිව්ව :yes:

    මම දුටු දේ සහ "අපි" කළ දේ.. අපි කරපු දේ.. කියලයි දිගටම කිව්වේ..:yes:
    අනික අර ප්‍රභාකරන් ගේ ඇඳුම ගලවන්න කියපු තැනදිත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ පැත්තට පුලුවන් තරම් කතා කරනවා.. කොතනදිවත් පොර වෙන්න ගියේ නෑ..

    කතාව අන්තිමටත් ෆොන්සෙකාගේ හොඳක් ගැනයි කිව්වේ..

    :yes::yes:

    චැහ්.. අපරාදේ ෆෝන්සෙකා මහත්තයා හත් පොළේම ගා ගත්තා කෙහෙල්මල් දේශපාලනයක් කරන්න ඇවිත්..:sorry:
    ඒ මදිවට තාම නානව අනවශ්‍ය කතා කිය කිය..:baffled:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මම දුටු දේ සහ "අපි" කළ දේ.. අපි කරපු දේ.. කියලයි දිගටම කිව්වේ..:yes:
    අනික අර ප්‍රභාකරන් ගේ ඇඳුම ගලවන්න කියපු තැනදිත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ පැත්තට පුලුවන් තරම් කතා කරනවා.. කොතනදිවත් පොර වෙන්න ගියේ නෑ..

    කතාව අන්තිමටත් ෆොන්සෙකාගේ හොඳක් ගැනයි කිව්වේ..

    :yes::yes:

    චැහ්.. අපරාදේ ෆෝන්සෙකා මහත්තයා හත් පොළේම ගා ගත්තා කෙහෙල්මල් දේශපාලනයක් කරන්න ඇවිත්..:sorry:
    ඒ මදිවට තාම නානව අනවශ්‍ය කතා කිය කිය..:baffled:

    විනය කියන්නේ එකට:cool:
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113

    මම දුටු දේ සහ "අපි" කළ දේ.. අපි කරපු දේ.. කියලයි දිගටම කිව්වේ..:yes:
    අනික අර ප්‍රභාකරන් ගේ ඇඳුම ගලවන්න කියපු තැනදිත් හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ පැත්තට පුලුවන් තරම් කතා කරනවා.. කොතනදිවත් පොර වෙන්න ගියේ නෑ..

    කතාව අන්තිමටත් ෆොන්සෙකාගේ හොඳක් ගැනයි කිව්වේ..

    :yes::yes:

    චැහ්.. අපරාදේ ෆෝන්සෙකා මහත්තයා හත් පොළේම ගා ගත්තා කෙහෙල්මල් දේශපාලනයක් කරන්න ඇවිත්..:sorry:
    ඒ මදිවට තාම නානව අනවශ්‍ය කතා කිය කිය..:baffled:
    :yes::yes::yes: